ක්‍රීඩා පුවත් දුනිත්ගේ පියාණන්ට උපහාරයක් ලෙස අද තරගය ආරම්භ වීමට පෙර විනාඩියක නිශ්ශබ්දතාවයක්… September 20, 2025 0 136 අප අතරින් සමුගත් දුනිත් වෙල්ලාලගේ ආදරණීය පියාණන්ට උපහාරයක් ලෙස බංග්ලාදේශය සමග අද ආරම්භ වීමට නියමිත තරගයේ ජාතික ගීය වාදනයට පෙර විනාඩියක නිශ්ශබ්දතාවයක් පවත්වනු ඇත.. ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ගෞරවය දැක්වීම සඳහා කළු අත් පටි පැළඳ ක්‍රීඩා කරනු ඇත. ❤️🙏