Home සයුරෙන් එහා පුවත් ලොවක් ආදරය කළ තවත් දැවැන්ත චරිතයක් දිවි සැරිය නිමකරයි…

ලොවක් ආදරය කළ තවත් දැවැන්ත චරිතයක් දිවි සැරිය නිමකරයි…

0
61

මේක ක්‍රිකට්වලට ආදරය කරන ඔබට දුක හිතෙන ආරංච්යක් වෙයි…

ක්‍රිකට් ඉතිහාසයේ වඩාත්ම ආදරණීය විනිසුරුවරයෙකු වූ “ඩිකී” නමින් හඳුන්වන හැරල්ඩ් බර්ඩ් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඔහු 92වියේ පසු වූණා.

බර්ඩ් ලෝක කුසලාන අවසන් තරග තුනක් ඇතුළුව ටෙස්ට් තරග 66ක් සහ එක්දින තරග 6ක විනිසුරුවරයා ලෙස කටයුතු කර තිබෙනවා.

Previous articleපිරිමින්ගේ ලොකුම ලෙඩේට කියාපු බෙහෙතක්… කොමාරිකා වල ඇති මේ විශ්මිත ගුණ ඔබව මවිත කරවයි
Next articleඅවුරුදු 25ක් ජීවිත රැකපු ආදරණීය බස් රියදුරුට… ගමක්ම එක් වී උපහාර කළේ මෙහෙමයි
error: Content is protected !!
Verified by MonsterInsights