Home දේශිය පුවත් එතන මිනිස්සු දාන්න එපා කියද්දිත් වතුරට දැම්මෙ රස්සාවට නොගියොත් ඒ දවසත් බඩගින්නෙ...

එතන මිනිස්සු දාන්න එපා කියද්දිත් වතුරට දැම්මෙ රස්සාවට නොගියොත් ඒ දවසත් බඩගින්නෙ ඉන්න වෙන නිසා. ”අඳුරන්නෙවත් නැති කොල්ලෙක් වෙනුවෙන් ජිවිතඅවදානමත් ගෙන වතුරට පැනපු ඒ කොල්ලෝ ටික තමා සැබෑ වීරයෝ..

0
26

මේ උදේට වැඩට යන්න ආපු කොල්ලෙක්ගෙ බයික් එකක්. එතන හිටපු අය “වතුරට දාන්න එපා” කියලා කෑග හලා කියද්දිත් වැඩට යන්න තියෙන හදිස්සියට කොල්ලා බයික් එක වතුරට දැම්මා.

ඒත් චුට්ට දුරයි යන්න හම්බුණේ… සැර වතුර පාරට බයික් එකත්, කොල්ලත් එකපාරටම ගහගෙන යන්න පටන් ගත්තා. හොඳ වෙලාවට එතන හිටපු කොල්ලො ටික මේ සිද්ධිය දැකලා,
ජී විත අවදානමත් නොබලා දුවගෙන ඇවිත්
ග හගෙන යන්න ගිය බයික් එකයි, ඒ කොල්ලවයි දෙන්නම බේරගත්තා.

මොන තරම් වතුර පාර සැර උනත්, තවත් මනුස්සයෙක් වෙනුවෙන් ඉස්සරහට පැනපු ඒ කොල්ලො ටිකට ඇත්තටම ස්තූතියි..

බයික් එකේ කොල්ලටත් වැරැද්දක් කියන්න බෑ. මොකද රස්සාවට නොයා ඉන්නත් බෑ. නොගියොත් එදා වේල හොයාගන්නත් බෑ.

ඇත්තටම මේ දවස් වල හැම පැත්තෙන්ම අසරණ වෙලා ඉන්නෙ සාමාන්‍ය මිනිස්සු…

Previous articleසියලු රජයේ ආයතනවලට මැයි 31න් පසු තහනම් වෙන දේ මෙන්න…
Next articleබලවතූන් හමුවේ දණ නොනැමූ ‘යකඩ ගැහැනිය’ සජීවනි අබේකෝන් අපේ ගෞරවයට පාත්‍ර විය යුතුමයි! ඒ ගැන ඇසෙන කතාව මෙන්න…
error: Content is protected !!
Verified by MonsterInsights