Home Uncategorized ගොඩක් අය ගස්ලබු කිරි මේ තරම් ගුණදායකයි කියලා ඇත්තටම දැනුවත් නැහැ.. මෙන්න...

ගොඩක් අය ගස්ලබු කිරි මේ තරම් ගුණදායකයි කියලා ඇත්තටම දැනුවත් නැහැ.. මෙන්න මේ ගැටලුකාරී තත්ත්වවලට ඒක හොඳ විසඳුමක්..

0
55

 

ගොඩක් දෙනෙක්ට අපේ රටේ සුලබව දැකගන්න ලැබෙන පළතුරක් තමයි ගස්ලබු කියන්නේ.

ගස්ලබුවල ගුණ ගැන බොහෝ දෙනා කතා කළත්, ගස්ලබු කිරි ගැන නම් බොහෝ දෙනා කතා කරන්නේ නැහැ.

ඒත් ඔබ දන්නවාද විටක ගස්ලබු කිරි කියන්නෙත් හොඳ ඖෂධයක් බව. මේ කියන්න යන්නේ අන්න ඒ ගැනයි. කවුරුත් කතා නොකරන ගස්ලබු කිරි ඔබට මෙන්න මේ වගේ අවස්ථාවල භාවිත කරන්න පුළුවන්.

– පැළුණු විලුඹ සුවපත් කර සම මෘදු කරගැනීමට.
– අඳුරු ලප ස්වභාවිකවම පැහැපත් කිරීමට.
– පැපේන් එන්සයිම මඟින් මිය ගිය සම මෘදුව ඉවත් කිරීමට.
– පාදවල සහ නියපොතුවල ඇතිවන දිලීර නැති කිරීමට උපකාරී වෙනවා.

මේ වගේ හේතු වෙනුවෙන් ඔබ ගස්ලබු කිරි ආලේප කරනවා නම්, නැවුම් ගස්ලබු කිරි ගැටලුකාරී ස්ථානවල කෙලින්ම ආලේප කරන්න.

එසේම ලප සඳහා මී පැණි හෝ කෝමාරිකා සමඟ මිශ්‍ර කරන්න. එසේත් නැතිනම්,සිනිඳු, නිරෝගී සමක් සඳහා දිනපතා ස්ක්‍රබ් එකකට කලවම් කර භාවිත කරන්න.

Previous articleමොනවා… පැණි බීම වලට අක්මා රෝග සුව වෙනවා…? මේ කියන්නේ ඇත්තක්ද ? නවතම පරීක්ෂණයකින් හෙලි වූ දේ මෙන්න
Next articleඔබේ ශරීරයේ මේ මේ ස්ථානවල ලප දැකගන්න ලැබෙනවා නම්, සමහරවිට එය පිළිකාවක ලක්ෂණයක් වෙන්න පුළුවන්..
error: Content is protected !!
Verified by MonsterInsights