Home Uncategorized මේ ලක්ෂණ තියෙන්නේ ලෝක ජනගහනයෙන් 3%කට වගේ සුලු පිරිසකට විතරයි. ඔබේ අත්ලෙත්...

මේ ලක්ෂණ තියෙන්නේ ලෝක ජනගහනයෙන් 3%කට වගේ සුලු පිරිසකට විතරයි. ඔබේ අත්ලෙත් මේ සටහන් තියෙයි නම් දවසක ඔයා යන තැන හිතාගන්න බැරි වෙයි

0
3677

කෙනෙක්ගේ දෛවය විවිධාකාර වෙන්න පුළුවන්.

ඇතැම් විට ඔබ නොසිතුවට, ඔබ විශ්වාස නොකළාට ඔබේ අත්ලේ මේ දෛවය සටහන් වෙලා ඇති.

මේ අන්න ඒ වගේ තවත් එක් කතාවක්. බලන්න ඔබේ අතෙත් මේ වගේ සලකුණක් තියනවාද කියලා.

හස්තරේඛා ශාස්ත්‍රය, මේ අද වෙනකොට කෙමින් අභාවයට යමින් පවතින ශාස්ත්‍රයක්. මෙම ශාස්ත්‍රය ඈත අතීතයේ පටන් පැවත එන්නක්. පැරණි රජවරුන් නායකයන් පවා ඔවුනොවුන්ගේ කටයුතු වලදී මෙම ශාස්ත්‍රය උපයෝගී කරගත් අවස්ථා සඳහන් වනවා.

අතේ අල්ලේ රේඛා පිහිටීම අනුව සඳහන් කරන කරුණු අතර එක් සුවිශේෂී පිහිටීමක් තමයි මෙම කතිර සලකුණ.

මෙම ජයාරූපවල දැක්වෙන පරිදි දෙඅල්ලේම මෙලෙස කතිර සලකුණ සටහන් වූ පුද්ගලයන් පිලිබඳ කල පරීක්ෂණයකදී ලෝක ජනග්‍රහණයෙන් 3% ක පිරිසකගේ පමණක් මෙලෙස සටහන් වී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

පුදුමයට කරුණ නම් ඒ සියලු දෙන ඉතාමත් ජනප්‍රිය හෝ බලවත් පුද්ගලයින් වීමයි. රජ පවුල්වල උදවිය , රසික ආදරය දිනාගත් කලාකරුවන් හා වෙනත් ප්‍රසිද්ධ චරිත බලවත් චරිත ඒ අතර වෙනවා.

හස්තරේඛා ශාස්ත්‍රය පිලිබඳ දැනුම හෙබි අය සඳහන් කර ඇත්තේ මෙලෙස අත්ලේ හෝ අතේ ඇඟිලි මත කතිර සලකුණ සඳහන් වූ පුද්ගලයන් කලෙක දැවැන්ත චරිත වන බවත් , ඔවුන් කෙතරම් බාධා අවත ඔවුන්ගේ අරමුණු කරා නොසැලී යන්නට දක්ෂයන් බවත්යි.

ඔබේ අත්ලෙත් මෙම කතිර සලකුණ තිබෙනවානම් කිසි දිනක උත්සාහය අත් නොහරින්න. දිනක ඔබ ඔබේ අරමුණුවලට ළඟා වනු ඇතියි.

Previous articleනිදාගෙන ඉද්දී අත් හිරි වැටෙන්නේ ඇයි ? ඔබටත් මේ රෝග ලක්ෂණ තියෙනව ද බලන්න …
Next articleඋතුම් කඨින චීවර පූජාවක් තම නිවසේ පැවැත්වූ වනිඳු හසරංග..
error: Content is protected !!
Verified by MonsterInsights