Home දේශිය පුවත් “එයාටත් සුදු වෙන්න ලස්සන වෙන්න ඕනේ කිව්වා… මම කිව්වා අරං ගාන්න කියලා…...

“එයාටත් සුදු වෙන්න ලස්සන වෙන්න ඕනේ කිව්වා… මම කිව්වා අරං ගාන්න කියලා… මම හිතන්නෙ පොර අරන් ගාලා… ඒක තමයි ඔච්චර ලස්සන” – කෙහෙල්බද්දර පද්මේ සමග පැවැත්වූ සබඳතා ගැන පියුමි කියන කතාව…

0
44

පියුමි හංසමාලි කියන්නේ බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක්..

ඇය ගැන කාලයෙන් කාලයට අහන්න ලැබෙන්නේ වෙනස් විදිහේ කතා.

මේ කියන්න යන්නේ ඒ වගේ තවත් එක් කතාවක් ගැන.

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන දැනට රැඳවුම් භාරයේ සිටින කෙහෙල්බද්දර පද්මේ සමග පැවැත්වූ සබඳතා පිළිබඳ ජනප්‍රිය නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලිගෙන් ප්‍රශ්න කර ඇති බවට පොලීසිය සඳහන් කරනවා.

පියුමි හංසමාලි ඊයේ පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ඇත්තේ ඒ සඳහා කළ දැනුම් දීමට අනුවයි.

එහිදී ඇයගෙන් පැය තුනකට අධික කාලයක් ප්‍රකාශ සටහන් කර ගත් බවත් පොලීසිය සඳහන් කරනවා.

කෙසේ නමුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව යාමේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇය සඳහන් කළේ, තමන්ගේ පෞද්ගලික හේතුවකට අදාළව පැමිණිල්ලක් කිරීමට තමන් එලෙස පැමිණි බවයි.

මේ අතර පියුමි හංසමාලි සිය මුහුණු පොතට සටහනක් එක්කර තිබෙනවා.

මේ එම සටහනයි…

Previous articleඑන්න එන්නම ලස්සන වෙන ඇයව මතකද ? රංගන ශිල්පිනි වින්ද්‍යා මධුෂංකනි ගැන ඇසෙන පුදුම හිතෙන වෙනස්ම සටහනක් මෙන්න
Next article“මෞර්යා සමාජ ජාලාවල නොපෙන්වා සිටීමට මම තීරණය කළේ මීට කාලයකට පෙරදීයි..” පැතිර යන අසත්‍ය කතාවලට ධනංජය උත්තර දෙයි..
error: Content is protected !!
Verified by MonsterInsights