Home දේශිය පුවත් පුංචි පවුල වෙනසකටත් එක්ක කොහේද මේ ගිහින් තියෙන්නේ කියලා බලන්නකෝ..

පුංචි පවුල වෙනසකටත් එක්ක කොහේද මේ ගිහින් තියෙන්නේ කියලා බලන්නකෝ..

0
80

මාධවී වගේම කසුන් කියන්නේ කවුරුත් ආදරය කරන යුවලක්.

ගොඩක් වෙලාවට කාර්යබහුල ජීවිත ගත කරන මේ යුවල ඔන්ත් එක් විශේෂ ගමනක් ගිහින්. ඒ ඓතිහාසික මහනුවර නගරය පැත්තට.

ඒ ඓතිහාසික මහනුවර නගරය පැත්තට. ඉතින් කාගේත් ආදරය දිනාගත්ත පුංචි කෛලාෂ් මැණික මේ මුල්ම වතාවටලු දළදා වහන්සේ වැදපුදා ගන්නේ.

ඉතින් ඒ අමතක නොවෙන දවස හැමදාටම මතකයේ රැදෙන්න ඕන නිසා කසුන් මෙන්න මේ විදිහට ඔහුගේ මුහුණුපොතට සටහනක් එක්කම අපූරු ඡායාරූප පෙලක් එක්කරලා තිබුණා.

“කෛලාෂ් පුතා ජීවිතේ මුල්ම වතාවට අද ‘දළදා වහන්සේ’ වැඳ පුදා ගත්තා. උතුම් ත්‍රිවිධ රත්නයේ බෙලෙන් – මහා ධර්මස්කන්දයේ අනුහසින් – පිවිතුරු කිරිකැටි හදවතේ පිනෙන් මයෙ රන් පුතුට නේකාශීර්වාද වේවා ! දළදා සමිඳු පිහිටයි පුතේ..”

Previous articleමේ තවත් එක් විශ්මිත සැත්කමක්.. මීගමුව රෝහලේදී සාර්ථකව අවසන් වුණු, දුර්ලබ ශෛල්‍යකර්මයක් ගැන ඇසෙන කතාවක් මෙන්න..
Next articleඔක්තෝම්බර් ඉපදුණු ඔබට හදිසි ධන වාසනාවක්…! ඉදිරි දින කිහිපයේ ඔබට වෙන දේ හරියටම බලාගන්න…
error: Content is protected !!
Verified by MonsterInsights