Home දේශිය පුවත් “යාළුවෝ මාව එක්ක යන්න කැමති නැහැ..” – හැමෝගෙම ආරදය දිනු චානුක ප්‍රබුද්ධ...

“යාළුවෝ මාව එක්ක යන්න කැමති නැහැ..” – හැමෝගෙම ආරදය දිනු චානුක ප්‍රබුද්ධ කියන කතාව… – video

0
77

වර්තමානයේ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ රංගන ශිල්පීන් අතර ඉදිරියෙන් සිටින ඔහු කඩවසම් තරුණයෙක්.

මේ දිනවල හිරු ටෙලි තිරයේ දිගහැරෙන ”ඔබ එන්න ඇවිත් යන්න” ටෙලිනාට්‍යයට රංගනයෙන් දායක වන ඔහු චානුක ප්‍රබුද්ධ.

අද වන විට ටෙලි තිරය බබළවන තරුවක් බවට පත්වී සිටින ඔහු අද හිරු fm හි ”හිතක මතක” සුන්දර පිළිසඳරට එක්වුණා.

එහිදී කිසිවකුටත් නොකී සුන්දර කතාවක් ඔහු මේ විදියට දිගහැරියා…

 

Previous articleමේ ආහාර කනකොට අක්මාවේ තෙල් නිකන්ම දිය වෙලා යනවා…
Next articleනිදාගෙන ඉද්දී අත් හිරි වැටෙන්නේ ඇයි? මෙන්න හේතු – ඔබටත් මේ රෝග ලක්ෂණ තියෙනවද බලන්න
error: Content is protected !!
Verified by MonsterInsights