Home දේශිය පුවත් එයාලට ආදරේ කරන අය මේ සුභ ආරංචිය දැනගන්න කැමතිද ? සජිතගේ පුංචි...

එයාලට ආදරේ කරන අය මේ සුභ ආරංචිය දැනගන්න කැමතිද ? සජිතගේ පුංචි පවුලට එන අලුත් අමුත්තා කවුද ?

0
52

ඒ සුවිශේෂී දවස මව්පියන් විදිහට ඔවුන්ට මොන තරම් වැදගත් ඇතිද?

ආයෙත් මව් – පිය පදවි ලබන්න සූදානමින් ඉන්න සජිත වගේම බුවී එයාලා ළඟට එන්න ඉන්න අලුත් අමුත්තා ගැන දැනගෙන තියෙන්නේ මෙන්න දවසේදීමයි.

පුංචි ජේඩ්න්ට අකුරු කියවීමේ චාරිත්‍රය දවසේ ඒ අය මේ පණිවිඩය ඒ අයට ආදරය කරන හැම දෙනාම වෙනුවෙන් දැනුම්දීලා.

ඔන්න ඉතින් මේ වතාවෙත් එයාලාගේ පවුලට එක්වෙන්නේ පුංචි දඟකාර කොලුපැටියෙක්.

බලන්නකෝ ඒ පණිවිඩය එයාලා දැනගත්ත අපූරුව.

 

Previous articleකණ්නාඩි දාන්න ඕනම නෑ ඇස් දෙක හොදට තියා ගන්න. – රෝස්මරී
Next articleනැවත මෙවැනි දෙයක් සිදුවුවහොත්, අවෛරයෙන් වෛරය සංසිඳෙන්නේද නැත..” සත්‍ය විකෘති කළ වීඩියෝව අවසානයේ සමාජ මාධ්‍යයෙන් ඉවත් වෙයි..
error: Content is protected !!
Verified by MonsterInsights