Home දේශිය පුවත් “අද ඉඳන්… මචං දෙකයි පිට් දෙකයි..!” නැවතත් පිය පදවිය ලැබූ සජිත..

“අද ඉඳන්… මචං දෙකයි පිට් දෙකයි..!” නැවතත් පිය පදවිය ලැබූ සජිත..

0
34

මේ ලෝකේ කෙනෙක්ට ලැබෙන උතුම්ම සම්පත තමයි දරු සම්පත කියන්නේ.

ඔන්න සජිත දැන් ආයෙත් සතුටෙන් පිනා ගිහින්. ඒ ඇත්තටම ඔහු නැවතත් පිය පදවියට පත් වීමත් එක්කයි.

අද ඔන්න සජිත ඔහුගේ මුහුණුපොතට විශේෂ සටහනක් එක්කරනවා.

සජිතගේ පුංචි පවුල හැඩකරපු අලුත්ම අමුත්තා එක්ක තමයි ඔහු මේ සටහන එක්කරන්නේ.

“අද ඉඳන්… මචං දෙකයි පිට් දෙකයි..!” අලුත් අමුත්තාව දෝතට ගත්ත සජිත එක්කරලා තිබුණේ මෙන්න මෙහෙම සටහනක්..

නැවත වතාවක් මව්පිය පදවි ලැබු සජිත වගේම බුවිනිට අපිත් හදවතින්ම සුබපතනවා.

Previous articleමතකද එදා රිදී තිරයේ කාගේත් ආදරය දිනාගත්ත ඒ සමනලිය, මනසින් ශක්තිමත් ඔවුන් දෙදෙනා පුංචි පැංචියකගේ ඥාන මව්පියන් වෙයි..
Next articleස්වාහාවිකවම කොලෙස්ටරෝල් මට්ටම අඩු කරගන්නේ මෙන්න මෙහෙමයි …
error: Content is protected !!
Verified by MonsterInsights