Home දේශිය පුවත් අදත් රන් මිල පහළට.. සිදුවුණු වෙනසත් එක්ක පවුමක මිල මෙන්න..

අදත් රන් මිල පහළට.. සිදුවුණු වෙනසත් එක්ක පවුමක මිල මෙන්න..

0
168

පසුගිය දවස්වල වෙළඳපොළේ රන්මිල ගැන බොහෝ දෙනා කතා කළා. ඒ අසාමාන්‍ය ලෙස සිදුවුණු රන්මිලේ වැඩිවීමත් එක්කයි.

කොහොම වුණත් ඔන්න අද දවසේත් රන්මිලේ අඩුවීමක් දැකගන්න ලැබුණා. ඒ අනුව, අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,239,883.00ක් ලෙසයි.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 43,740.00ක් ලෙස සඳහන්ව තිබුණා.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 40,100.00ක් සහ රුපියල් 38,280.00ක් ලෙසයි සඳහන් වූයේ.

Previous articleස්වාහාවිකවම කොලෙස්ටරෝල් මට්ටම අඩු කරගන්නේ මෙන්න මෙහෙමයි …
Next articleජනප්‍රිය රංගන ශිල්පිනී සමන්තා, රසිකයින් කඳුළින් නහවා දිවි ගමනට සමුදෙයි
error: Content is protected !!
Verified by MonsterInsights