Home සයුරෙන් එහා පුවත් ඇත්තටම සිදුවුණේ කුමක්ද..? ඇය වඩාත් ප්‍රිය කළේ පවුලේ අය සහ මිතුරන් සමඟ...

ඇත්තටම සිදුවුණේ කුමක්ද..? ඇය වඩාත් ප්‍රිය කළේ පවුලේ අය සහ මිතුරන් සමඟ කාලය ගත කිරීමටයි.. හොලිවුඩයේ තරුණ නිළියක් වුණු ඇගේ මරණය අබිරහසක්ද..?

0
75

මේ වගේ පොඩි වයසකින් ඒ තරම් ආදරයක් ලබාගන්න ඇය මොන තරම් නම් පින් කරන්න ඇතිද..?

ඒත් අද ඒ සැම කෙනෙක්ම රිදවා ඇය සමුගෙන ගිහින්..

ඇයට ආදරය කරන රසික ප්‍රජාව මෙතැකයි කියා කියන්න බැහැ. ඒ සියල්ලන්ගේම හිත් තුළ දැන් තියෙන්නේ කණගාටුවක්. මේ කියන්න යන කතාව මොකක්ද..?

“2: 9-1-1: නැෂ්විල්” කථාංගයේ පෙනී සිටි අමෙරිකානු තරුණ නිළියක් වන ඉසබෙල් ටේට් 23 හැවිරිදි වියේදී මියගොස් තිබෙනවා.

ටේට්, ඔක්තෝබර් 19 වන දින මියගොස් ඇති නමුත්, මරණයට හේතුව මෙතෙක් හෙළිවී නැති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

රයන් මර්ෆිගේ කතා මාලාවේ ඔක්තෝබර් 30 වන දින විකාශය වන කථාංගයේදී, “In Memoriam” ඇයගේ අවසන් නිර්මාණය දායකත්වය මගින් ටේට්ව සිහිපත් වනු ඇති බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.

ටේට්ගේ නියෝජිතායතනය වන The McCray Agency ඉන්ස්ටග්‍රෑම් ඔස්සේ ප්‍රකාශ කළේ, යොවුන් වියේ සිටම ඉසීව දැන සිටි බවත් ඇය මෑතකදී නැවත රංගනයට පැමිණි බවයි.

ටේට්ගේ සතුන්ට ආදරය කළ අතර සතුන්ගේ නවාතැන්පලකට ගොස් සතුන් සමඟ කල්ගත කිරීමට ඇය කැමතියි.

ටේට් කිසිවිටෙකත් නිදහසට කරුණු නොකී සටන්කාමිනියක් බවයි පැවසෙන්නේ.

ඇය සංගීතයට නැඹුරු වූ අතර, මිතුරන් සමඟ ගීත ලිවීමට හා පටිගත කිරීමට පැය ගණනක් ගත කළ අතර කිහිපයක් ප්‍රකාශයට පත් කිරීමට ද සමත් වී තිබුණා.

ඇය වඩාත් ප්‍රිය කළේ පවුලේ අය සහ මිතුරන් සමඟ කාලය ගත කිරීමටයි.

Previous articleසෑම ප්‍රශ්නයකටම ඔබ පිළිතුරු දියයුතු නැත.. නිහඬවීම පමණක්ම සෑහේ..” කැරොලයින්ගෙන් සටහනක්.. ඇය මේ කියන්න උත්සාහ ගන්නේ මොකක්ද..?
Next articleවෛද්‍ය පරීක්ෂාවෙන් පසු ඇය කම්පනයට පත්වෙයි.. කිම් කර්ඩෑෂියන් ගැන ඇසෙන ඒ දුක්බර කතාව දන්නවාද..?
error: Content is protected !!
Verified by MonsterInsights