“අවුරුද්දකුත් මාස තුනක්…” – ජීවිතය ගැන අලුතෙන් දකින ඇය වසන්තව සොයා ගිය ගමන…

“අවුරුද්දකුත් මාස තුනක්…” – ජීවිතය ගැන අලුතෙන් දකින ඇය වසන්තව සොයා ගිය ගමන…

 

මේ ටික කාලයට ඇයට මොන තරම් නම් දේවල් දරාගන්න වෙන්න ඇතිද..?

තමන්ගේ සැමියාගේ වෙන්වීම ඒ අතරින් ඇයට ටිකක් වැඩියෙන් දැනෙන කාරණයක් වුණා..

ඒත් දැන් කෙසේ හෝ ඇය ජීවිතයට මුහුණ දෙනවා..

කොහොම වුණත් , දවසින් දවස ජීවිතය ධනාත්මකව දකින ඇය මෙන්න මේ වගේ සටහනක් අද ඇගේ මුහුණුපොතට එක්කරලා තිබුණේ අවුරුද්දකුත් මාස තුනකට පස්සේ ඔහු සොයා ගිහින්…

Local Gossip