“සාර්ථක පිරිමියෙක් පසුපස ආදරණීය ගැහැණියක් සිටියත්, සාර්ථක ගැහැණියක් පසුපස ඇත්තේ කඳුළු කතාවක්” පියුමි මුහුණු පොතට එක්කළ සටහන

“සාර්ථක පිරිමියෙක් පසුපස ආදරණීය ගැහැණියක් සිටියත්, සාර්ථක ගැහැණියක් පසුපස ඇත්තේ කඳුළු කතාවක්” පියුමි මුහුණු පොතට එක්කළ සටහන

පියුමි හංසමාලි කියන්නේ කොයි කවුරුත් ආදරය කරන තරුවක්.

ඒ වගේම පියුමි හංසමාලි කිවුවම ලංකාවේ නොදන්නා කෙනෙක් නැති තරම්.

සමාජ මාධ්‍යයේ අතිශය ජනප්‍රිය චරිතයක් වුණු පියුමි සිය ෆේස්බුක් ගිණුමට එකතු කරපු සටහනක් මේ…

Local Gossip