Home Uncategorized දැන සිටියාද ? කිසි දවසක මේ වගේ කෑම නැවත රත්කර කන්න එපා..!

දැන සිටියාද ? කිසි දවසක මේ වගේ කෑම නැවත රත්කර කන්න එපා..!

0
61

සංකීර්ණ ලෝකය තුල ඕනිම කෙනෙක් පුරුදු වෙලා තියෙනවා ආහාර ශීතකරණයේ තියලා නැවත අවශ්‍ය වේලාවට රත් කරලා කන්න.

සමහර ආහාර මේ විදිහට නැවත රත් කරලා කෑවොත් ජීවිත අවධානමක් වුනත් ඇති වෙන්න පුළුවන් කියලා ඔබ දැනගෙන හිටියද?

කාර්‍යබහුලත්වය නිසා පිසින ලද ආහාර කල් තබා ගැනීමේ උපක්‍රමයක් ලෙස අපි ආහාර ශීතකරණයේ තැබුවත් එසේ තබා නැවත රත් කර ආහාරයට නොගත යුතු ආහාර මොනවද කියලා අපි බලමු.

හතු/බිම් මල්
හතු කියන්නේ ඉතාම රසවත් ආහාරයක්.බිම් මල් හැදිලා තියෙන්නේ ප්‍රෝටීන වලින්.ප්‍රෝටීන හැදිලා තියෙන්නේ ඇමයිනෝ අම්ල වලින්.රත් කරද්දී වෙන්නේ එම ප්‍රෝටීන කොටස් කණ්ඩනය වෙන එක.මේ නිසා ආමාශය තුලා මේවා දිරවීමට අපහසු වෙන්න පුළුවන්.මේ නිසා වමනය මෙන්ම බඩේ අජීර්ණය පවා ඇති වෙන්න පුළුවන්.

බිත්තර
බිත්තර කියන්නේ ප්‍රෝටීන් බහුල ආහාරයක්.පිසින ලද බිත්තර කීප සැරයක්ම රත් කරනකොට ප්‍රෝටීන කොටස් ඛණ්ඩනය වෙලා විෂ වීමේ අවධානමක් ඇති වෙන්න පුළුවන්. මේ නිසා තම්බපු හෝ බැදපු බිත්තර නැවත් රත් කර ආහාරයට ගන්න කොට සැලකිලිමත් වෙන්න ඕන.

කුකුල් මස්
කුකුල් මසුත් ප්‍රොටීන කොටස් වලින් හැදිලා තියෙනවා. රත් කරනකොට එහි තියෙන ප්‍රෝටීන සංයුතිය වෙනස් වෙලා ඔබේ ශරීරයට හානිකර වෙන්න පුළුවන්.

අල වර්ග
පිසින ලද අල වර්ග එළියේ තියෙනකොට ඒ තුල බැක්ටීරියා වර්ධනය වෙන්න පුළුවන්.ඒ අනුව අල වර්ග ශීතකරණයේ තබා නැවත රත් කරලා කනකොට මෙම බැක්ටීරියා සක්‍රීය වෙලා අපේ ආහාර ජීර්ණ පද්ධතියට බලපෑම් කරන්න පුළුවන්.

නිවිති / බීට්
මෙම ආහාර වල නයිට්රේට් ප්‍රමාණය වැඩියි.මේවා නැවත රත් කරනකොට මේවායේ තියෙන නයිට්රේට් නයිට්ට්‍රියිට වලට හැරෙනවා.මේ නයිට්ට්‍රියිට පිළිකා ස්‍යිල වර්ධනය කරනවා වගේම ලේ දල තියෙන ඔක්සිජන් ගමනා ගමනයට බාධා ඇති වෙන්න පුළුවන්.

ඉතින් මේ නිසා ඔබත් හැකි සෑම විටම මෙම ආහාර පිසින ලද මුල් අවස්ථාවේදීම ආහාරයට ගන්න මතක තබා ගන්න.

Previous articleඇසේ සුද ඉවත් කරන විශ්මිත දිව ඔසුවක් ගැන ඔබ නොදත් තොරතුරු මෙන්න… වල් පැළෑටියක් කියලා විසි කරන්න එපා…
Next articleදණහිස් පොල්කටුවේ සැත්කම් නවතා ආතරයිටීස් සුව කරන හෙළ වෙද විස්කම.
error: Content is protected !!
Verified by MonsterInsights