Home දේශිය පුවත් ” මම ලංකාවට ආවම යාලුවන්ට පාටි එකක් දෙන්නම්. ” කවුරුත් එකවගේ ආදරයකරන...

” මම ලංකාවට ආවම යාලුවන්ට පාටි එකක් දෙන්නම්. ” කවුරුත් එකවගේ ආදරයකරන ඇයට ලැබුණ උපන්දින තෑග්ග.

0
120

 

ලංකාවේ ඉන්න දක්ෂ නිරූපණ ශිල්පියක් කිව්වහම කවුරුත් දන්නා චරිතයක් තමයි පියුමි හංසමාලි කියලා කියන්නේ..
ඒ වගේම පියුමි කිවුවම ලංකාවේ නොදන්නා කෙනෙකුත් නැති තරම්. ඔන්න ඉතින් ඇයට අද විශේෂ දවසක් වුණා. ඒ මොකද කියනවා නම් අද ඇයගේ උපන්දිනය.

ඔන්න ඉතින් අද මේ ඇයගේ උපන් දිනයට දවසේ උදේ පාන්දරම සප්‍රයිස් එකක් හම්බෙලා. ඉතින් ඒ හම්බුන සප්‍රයිස් එකේ පින්තූර ටිකක් ඇය තමන්ගේ ප්‍රේක්ෂකයන් එක්ක මුහුණු පොත හරහා බෙදා ගත්තා.

ඇය මෙන්න මේ විදියේ සටහනක් ද එකතු කරලා තිබුණා.

” මම ලංකාවට ආවම යාලුවන්ට party එකක් දෙන්නම්. මට ලැබුවාවු මේ උපන්දිනය දවසෙ මම උඩ ඉන්න දෙවියන්ගෙන් ඉල්ලනවා මට මෙ වෙනකොට තියන බොරැ නඩු කටයුතු වලින් මාව නිදහස් කරලා දෙන්න කියලා. මොකද මට ඕනේ නිදහසේ සතුටින් ජිවත් වන්න පමණයි ”

බලන්නකෝ ලස්සන පින්තූර ටිකත්.

Screenshot
Screenshot
Screenshot
Previous articleමගේ පියා ඉතා ප්‍රකට ව්‍යාපාරිකයෙක් වුවත් කිසිදිනෙක මගේ දෙමාපියන් අපිව දුක නොහඳුනන වටිනාකම් නොහඳුනන පුද්ගලයන් ලෙස ඇති දැඩි කලේ නෑ.
Next articleකඩුගන්නාවේ වෙළෙඳසැලක් මතට පස් කන්දක් කඩා වැටි දැන් ඇති වූ දුක්බර ඛේදවාචකය මෙන්න.. මියගිය අය මෙන්න…
error: Content is protected !!
Verified by MonsterInsights