Home දේශිය පුවත් පෙට්ටියක් නෑ, මලගෙදර එන්න මිනිස්සු නෑ. මුළු ගමම නාය ගිහින්… පාංශුකූල නෑ....

පෙට්ටියක් නෑ, මලගෙදර එන්න මිනිස්සු නෑ. මුළු ගමම නාය ගිහින්… පාංශුකූල නෑ. මලබෙර නෑ, පෙරහැරක් නෑ… ඒ මොකුත් නැතිව අද මිහිදන් වුණ අහිංසක මිනිස්සු..

0
48

මේ මුළු ගමම නාය ගියපු කොත්මලේ රම්බොඩගම ගැන ඇහෙන සංවේදී කතාවක්…

මේ ඛේදවාචකයෙන් දිවි අහිමි වූ කොත්මලේ රම්බොඩගම ගම්මානයේ පිරිසකගේ අවසන් කටයුතු අද සිදු කෙරුණා.

ඒ සම්බන්ධයෙන් වන සංවේදී ඡායාරූපයක් මේ වන විට මුහුණු පොතේ හුවමාරු වනවා.

ඒ සංවේදී සටහනක්ද සමගින්…

[පින්තූරය උපුටාගත්තෙ කොත්මලේ ෆේස්බුක් සමූහයකින්.

 

Previous articleආපදා මරණ 334ක් – අතුරුදන් 370ක් – වැඩිම මරණ මහනුවරින්.
Next article“ගංවතුරින් අතරමංව වී සිටි මා මුදා ගත් මා ආදර ශිෂ්‍යයන් දෙපළට පින්…” ගංවතුරින් කොටු වී සිටි රංගන ශිල්පී සුදර්ශන බණ්ඩාර මුහුණු පොතට එක්කළ සටහන…
error: Content is protected !!
Verified by MonsterInsights