Home Uncategorized අපිට අපිව නැති කරගෙන අපි කැපකිරීම් දාහක් කලත් වැඩක් නෑ..තරින්දි ප්‍රානන්දු කියන...

අපිට අපිව නැති කරගෙන අපි කැපකිරීම් දාහක් කලත් වැඩක් නෑ..තරින්දි ප්‍රානන්දු කියන මේ අමුතු කතාව මොකද්ද..?

0
176

අපි කවුරුත් ආදරේ කරන තරින්දි , ඇය ආදරේ ගැන මේ කියන කතාව මොකද්ද..

මම හිතනවා ආදරේ වෙනුවෙන් අපි කැපකිරීමක් කරන්න ඕනි හැබැයි පලවෙනි තැන අපිට තියලා. අපිව නැති කරගෙන අපි කැපකිරීම් දාහක් කලත් වැඩක් නෑ. මං නම් කියන්නේ අපි යම් කැපකිරීමක් කරනව නම් තමන්ට තමන් නැති නොකරගෙන තමයි ඒක කරන්න ඕනි”

-තරින්දි ප්‍රනාන්දු ‚ සිතාරා කලුආරච්චි සමග-

Previous articleමගෙ පිනට ලැබුණු පුතෙක්…මන් උපදින හැම ආත්මෙකම ඔයාව පතනවා…ජනිත්ගේ මව ඔහු ගැන තැබූ ආදරණීය සටහන….
Next articleමං හිතන්නෙ මල්ලිගෙ මූණ මිරිකන්න ඕනෙ කියලා කිව්වෙ…’ රටක් ආදරේ කරන මාධවී ඇන්තනී අසිරිමත් නත්තල සැමරුවේ මෙහෙමයි..!
error: Content is protected !!
Verified by MonsterInsights