Home Uncategorized සීතල නත්තලත් එක්ක හැඩවුණු දේශානි නෙහාරාගෙ සුරංගනාවියක් වගේ ලස්සන රූ එකතුව මෙන්න….Photos

සීතල නත්තලත් එක්ක හැඩවුණු දේශානි නෙහාරාගෙ සුරංගනාවියක් වගේ ලස්සන රූ එකතුව මෙන්න….Photos

0
137

 

 

දේශානි නෙහාරා කියන්නේ ලංකාවක්ම ආදරය කරන තාරකාවක් මේ දවස්වල සමාජ මාධ්‍යවල ඇය ගැන වැඩි වැඩියෙන් කතා වෙනවා.

දේශානී රූපය අතින් ගත්තහම නම් ඇත්තටම ඇය ලස්සන තාරකාවක්. සීතල නත්තලට ඇය මුහුණු පොත හරහා තමන්ගේ ප්‍රේක්ෂකයන්ට සුබ පැතුම් අරගෙන ඇවිල්ල තියෙනවා. ඇය සුබපැතුම එකතු කරලා තියෙන්නේ මෙන්න මේ විදිහට.

ඇය සුභ පැතුම එකතු කරලා විතරක් නැවතුනේ නැහැ. එයාගේ ලස්සන ඡායාරූප ටිකක් මුහුණු පොත හරහා බෙදාගෙන තිබුණා. ඉතින් ඔයාලත් බලන්නකෝ ඒ ලස්සන පින්තූර ටික.

Previous articleකිරි දරුවන්ට හැදෙන රතගායට සුපිරිම බෙහෙත මෙන්න…
Next articleලොවම කතා උන සුනාමි විඩියෝවේ සිටි ඇය ඒ සිදුවීම ගැන අද කියන කතාව මෙන්න…
error: Content is protected !!
Verified by MonsterInsights