Home දේශිය පුවත් මුහුදේ පාවී ආ අත්භූත නිවසක්.. ඇසූවන්ගේ ඇස් මවිත වෙන ඒ කතාව මෙන්න..

මුහුදේ පාවී ආ අත්භූත නිවසක්.. ඇසූවන්ගේ ඇස් මවිත වෙන ඒ කතාව මෙන්න..

0
2165

මේ කතාව ඇසූ ඔබ ඇත්තෙන්ම එකවරම මවිතයට පත්වේවි. මොක්කද මේ අත්භූත නිවස.?

මුහුදට ගසාගෙන ආ නිවසක් ගැන විශ්මයජනක පුවතක් වාර්තා වෙන්නේ ත්‍රිකුණාමලය, කුචාවලි ප්‍රදේශයෙන්..

ඊයේ උදෑසන, කුචාවලි, සාලයිප්පියර් ප්‍රදේශයේ වෙරළට මෙම අද්භූත බෝට්ටුව ගොඩගසා තිබූ අතර මෙම බෝට්ටුව මියායාර් ප්‍රදේශයෙන් පැමිණෙන්නට ඇති බවට බොහෝ දෙනා සැකපළකරන බවයි වාර්තා වෙන්නේ..

Previous articleඅම්පාරේ ඇස් 4492 ක් පෑදූ විශ්වකර්ම විශේෂඥ වෛද්‍යතුමිය
Next articleවිජේගේ සමු ගැනීමට නාමල් මැතිඳුන් සංවේදී වෙයි..! හිටපු ජනපති පුත් තලපති වෙනුවෙන් තැබූ සංවේදී සටහන මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights