Home තරු ගොසිප් 2026 නව වරස පිළිගන්නට සූදානම් වුණු ඔවුන්.. ඔබ ආදරය කරන කලා තරු...

2026 නව වරස පිළිගන්නට සූදානම් වුණු ඔවුන්.. ඔබ ආදරය කරන කලා තරු එක්කළ සටහන මෙන්න..

0
227

අද හැමෝටම විශේෂ දවසක්. දින 365ක් ගෙවිලා අලුත් වර්ශයක් උදා වෙලා.

2026 නව වසර පිළිගන්නට සැරසෙන ඔවුන් ගෙවී ගිය වසර ගැනත් කෘතවේදීව සිහි කරන්න අමතක කරලා තිබුණේ නැහැ.

සමාජමාධ්‍ය තුළ නිතර දෙවේලේ රසිකයින් අතරට ආව ඔවුන් මෙන්න මේ විදිහට එයාලාගේ රසිකයින්ට ආමත්‍රණය කරලා තිබුණා.

Previous articleනව වසර උදාවූ පළමු රට… 2026 පිළිගත් හැටි…
Next article“මට අවශ්‍ය වුණේ මම ලොකු රැවටීමකට ලක්වුණ නිසා, ඒ හැඟීම බෙදාගන්න විතරයි.. මෙතැනින් එහාට මේ ගැන ආයෙ කතා කරන්න කැමැති නෑ..” – ජනප්‍රිය නිළි සංජනාගෙන් මුහුණු පොතට දිගු සටහනක්… – Photos
error: Content is protected !!
Verified by MonsterInsights