අද හැමෝටම විශේෂ දවසක්. දින 365ක් ගෙවිලා අලුත් වර්ශයක් උදා වෙලා.
2026 නව වසර පිළිගන්නට සැරසෙන ඔවුන් ගෙවී ගිය වසර ගැනත් කෘතවේදීව සිහි කරන්න අමතක කරලා තිබුණේ නැහැ.
සමාජමාධ්‍ය තුළ නිතර දෙවේලේ රසිකයින් අතරට ආව ඔවුන් මෙන්න මේ විදිහට එයාලාගේ රසිකයින්ට ආමත්‍රණය කරලා තිබුණා.
















