Home දේශිය පුවත් බිරිඳට ඒ පුරුද්ද අත්හැර ගන්නම බැරි වෙලා.. සැමියා විසින් ඇති කළ පුරුද්ද...

බිරිඳට ඒ පුරුද්ද අත්හැර ගන්නම බැරි වෙලා.. සැමියා විසින් ඇති කළ පුරුද්ද නිසා අන්තිමට වෙලා තියන දේ දන්නවාද..?

0
425

මේ කතාව ඇසූ විට නම් ඇත්තටම ඔබට පුදුමත් හිතේවි.

ඔහුට අද මේ වගේ ඉරණමක් අත්වෙලා තියෙන්නේ ඔහු විසින්ම බිරිඳට පුරුදු කළ දේවල් නිසා කියලා කියන්න පුළුවන්..

කොහොම හරි සැමියා විසින් සිය බිරිඳට ඉගැන්වූ නරක පුරුද්දක් නිසා අවසානයේ අමාරුවේ වැටුණු සැමියෙකු පිළිබඳවයි මේ කතාව

ඒ බිරිඳට මත්වතුර පානය කිරීම සඳහා උගන්වා දැන් අත්හරවා ගැනීමට නොහැකිවීමයි.

අවසානයේ මේ පුරුද්ද නිසා එන්න එන්නම ඔවුන්ගේ නිවසේ ප්‍රශ්න වැඩිවෙලා. මේ හේතුවෙන් සැමියා පොලිසියට පැමිණිල්ලක්ද කර තිබෙනවා.

අදාළ කාන්තාව තවමත් තරුණ වයසේ පසුවෙන තැනැත්තියක් වන අතර, එම කාන්තාවකට විරුද්ධවයි මෙලෙස පැමිණිල්ලක් කර තිබුණා.

ඔවුන් දෙදෙනා විවාහ වී තිබෙන්නේ මීට වසර 12ට පෙර ප්‍රේම සම්බන්ධයක් ඇතිකර ගත් පසුව වන බවත් දැන් බිරිඳ සැමියාගේ අණට කීකරු නොවෙන බවත් පවසා ඔහු මෙලෙස චෝදනා කර තිබෙනවා.

Previous articleකරවිල රෑට කන්න හොඳ නෑ කියන්නේ මේ නිසයි…
Next article“මට හිතුනා එයාට බඩගිනි ඇති කියලා..” – කවදත් සතුන්ට ආදරය කරන ගයත්‍රි කළ උතුම් ක්‍රියාව..- Photos
error: Content is protected !!
Verified by MonsterInsights