Home Uncategorized රත්තරං ගන්න බලන් හිටිය ඔයාලට මෙන්න නව වසරේ සුභ ආරංචියක්…

රත්තරං ගන්න බලන් හිටිය ඔයාලට මෙන්න නව වසරේ සුභ ආරංචියක්…

0
2298

ඔන්න රත්තරන් බඩු ගන්න බලාගෙන ඉන්න ඔබට අද රන් මිල ගැන කියන්නයි මේ හදන්නේ…

තමන්ටම කියලා මාලයක්, මුද්දක්, වළලු කිහිපයක් හදා ගන්න එක ගොඩක් දෙනෙක්ගේ හීනයක්.

ඒක නිසා රන්මිල ගැන ගොඩක් දෙනෙක් අවධානයෙන් පසුවෙනවා.

ඉතින් ඔහුන්ට වැදගත් වන නිසා මේ අද දවසේ රන් මිල සටහන් වුණු හැටි…

Gold Unit Gold Price
Gold Ounce Rs. 1,366,544.00
24 Carat 1 Gram Rs. 48,210.00
24 Carat 8 Grams ( 1 Pawn ) Rs. 385,650.00
22 Carat 1 Gram Rs. 44,200.00
22 Carat 8 Grams ( 1 Pawn ) Rs. 353,550.00
21 Carat 1 Gram Rs. 42,190.00
21 Carat 8 Grams ( 1 Pawn ) Rs. 337,500.00
Previous articleරටක් ආදරේ කල ජනප්‍රිය නිලි තරින්ඳි ප්‍රනාන්දු 2026 වසරේ පළමු සම්මානය දිනයි…
Next articleපරිස්සම් වෙන්න! අවුරුද්දේ මුල් දවස් පහටම රෝගීන්ගේ වැඩි වීමක්! මුල් දවස් පහටම රෝගීන් 700 පනී…#
error: Content is protected !!
Verified by MonsterInsights