Home Uncategorized 3% අඩු පොලියට ණයක්… ලැබෙන්නේ මෙහෙමයි…

3% අඩු පොලියට ණයක්… ලැබෙන්නේ මෙහෙමයි…

0
3456

බස්නාහිර පළාතේ ක්ෂුද්‍ර හා කුඩා පරිමාන ව්‍යසායකයින් නගා සිටුවීමේ අඩු පොලී ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නැංවා තිබෙනවා.

බස්නාහිර පළාත් සභාවයි මෙය ක්‍රියාවට නංවන්නේ.

නව යෝජනා ක්‍රමය යටතේ ව්‍යසායකයෙකු සඳහා රුපියල් මිලියන 3 ක ණය ලබා දෙනවා.

ඒ සියයට 3 ක අඩු පොලී ප්‍රතිශතයකටයි.

මේ වසර සඳහා ණය ලබාදීමට බස්නාහිර පළාත් සභාව වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 118යි දශම දෙකක්.

Previous article“පුතාගේ හඬ ඇහෙන මානේ ඉන්න තාත්තේ..” සංවේගයට පත් ඔහු පියා වෙනුවෙන් කළ දේ මොකක්ද කියලා දන්නවාද..?
Next article“බෙහෙත් වගේම සුවවෙන්න ආදරය කරුණාව ඕනිමයි…” 2026 ආරම්භයේදීම ඇය මුහුණ දුන්න අඳුරු අත්දැකීමක් ගැන ලෝචනා කියයි..
error: Content is protected !!
Verified by MonsterInsights