Home දේශිය පුවත් හෙට සිදුවෙන්න යන දේ මෙන්න… හැමෝටම සතුටු හිතෙන ආරංචියක්…

හෙට සිදුවෙන්න යන දේ මෙන්න… හැමෝටම සතුටු හිතෙන ආරංචියක්…

0
1593
හෙට දින සිට දිවයිනේ වැසි තත්ත්වයේ අඩුවීමක් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ඌව, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවයි.

බස්නාහිර පළාතෙත් ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතී.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.

Previous articleදැන් ඔහුට සුවපත් වීම සදහා විවේක ගැනීමට කාලය අවශ්‍යයි…ලෝකෙම ආදරය දිනාගත් ආලේකා ගැන දුක හිතෙන පුවතක්..
Next articleවසර පහළොවක පෙමට පිටු පෑ පෙම්වතාට ඉංජිනේරු පෙම්වතිය කල හරියක්…
error: Content is protected !!
Verified by MonsterInsights