Home දේශිය පුවත් රන් මිල අඩුවුණා රත්තරන්.. රත්තරං ගන්නවා නම් මෙන්න වෙලාව..

රන් මිල අඩුවුණා රත්තරන්.. රත්තරං ගන්නවා නම් මෙන්න වෙලාව..

0
3266

තමන්ටම කියලා මාලයක්, මුද්දක්, වළලු කිහිපයක් හදා ගන්න එක ගොඩක් දෙනෙක්ගේ හීනයක්.

ඒක නිසා රන්මිල ගැන ගොඩක් දෙනෙක් අවධානයෙන් පසුවෙනවා.

ඉතින් ඔහුන්ට වැදගත් වන නිසා මේ කියන්න යන්නේ සතිය ආරම්භයේම රන් මිල ගැන ඇහෙන කතාව.

ගෙවුණු සතිය තුළ ලෝක වෙළඳපොළේ රත්‍රන් මිල ගණන් පහල ගොස් තිබෙනවා.

ඒ අනුව රන් අවුන්සයක මිල සටහන් වෙන්නේ, අමෙරිකානු ඩොලර් 4595.40 ක් ලෙසින්.

පසුගිය සතියේ රන් අවුන්සයක මිල, අමෙරිකානු ඩොලර් 4,639ක් ලෙස දැක්වුණා.

ඊට සාපේක්ෂව මෙරට වෙළඳපොළේ ද රත්‍රන් මිල පහත ගොස් තිබෙනවා.

ඒ අනුව මේ වන විට වෙළඳපොළේ ද රත්‍රන් මිල දැක්වෙන්නේ මෙලෙසින්…

Gold Unit Gold Price
Gold Ounce Rs. 1,425,939.00
24 Carat 1 Gram Rs. 50,300.00
24 Carat 8 Grams ( 1 Pawn ) Rs. 402,400.00
22 Carat 1 Gram Rs. 46,110.00
22 Carat 8 Grams ( 1 Pawn ) Rs. 368,900.00
21 Carat 1 Gram Rs. 44,020.00
21 Carat 8 Grams ( 1 Pawn ) Rs. 352,100.00

Previous article“මුළු කුලියාපිටියම කතාවෙන ඒ සිද්ධිය..මල්ලී තමන්ගේ බිරිඳවම අයියාට බාර දුන්නේ ඇයි?”
Next article“මේ තරම් ඉක්මණින් මේ පොලිමර් බෝතල වලට බාර දෙන්නට සිතුවෙ නැත.. මගේ ගමන..” – නන්දන ගුණතිලකගේ අවසන් සංවේදී ෆේස්බුක් සටහන – Photos
error: Content is protected !!
Verified by MonsterInsights