රත්තරන් ගැන හීන දැකපු කාලේ ඉවරයි වගේ.
අද රත්තරන් කඩේකට ගියොත් බඩු ගන්න නෙවෙයි, මිල අහලම කරකැවිල්ල හැදෙනවා සිකුරුයි.
ලෝක වෙළඳපොළේ ඩොලර් 5,000 පැනපු රන් පිම්ම නිසා ලංකාවේ පවුමක මිලත් එකපාරටම රුපියල් 12,000කින් උඩ ගිහින්.
කැරට් 24 පවුමක් දැන් 397,000යි.
ලෑස්ති වෙලා ඉන්න, අවුරුද්ද ඉවර වෙද්දී මේක තවත් වැඩි වෙනවලු..











