Home දේශිය පුවත් ප්‍රිෆෙක්ට්ක්ගෙ වීඩියෝ හතරෙන් තුනක ගුරුවරියන් අනෙක් යාළුවාගේ මව – අධ්‍යාපන ලේකම්ගෙන් පරීක්ෂණයක්.

ප්‍රිෆෙක්ට්ක්ගෙ වීඩියෝ හතරෙන් තුනක ගුරුවරියන් අනෙක් යාළුවාගේ මව – අධ්‍යාපන ලේකම්ගෙන් පරීක්ෂණයක්.

0
6105

ප්‍රිෆෙක්ට්ක්ගෙ වීඩියෝ හතරෙන් තුනක ගුරුවරියන් අනෙක් යාළුවාගේ මව – අධ්‍යාපන ලේකම්ගෙන් පරීක්ෂණයක්..

කොළඹ ප්‍රදේශයේ පිහිටි ජනප්‍රිය පාසලක් වන නාලන්දා විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා සහ එම විද්‍යාලයේම ගුරුවරියන් අතර පැවතියේ යැයි පැවසෙන අශෝභන වීඩියෝ දර්ශන පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වීමේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම වාර්තාවක් ලබා දෙන ලෙස අධ්‍යාපන ලේකම් නාලක කලුවැව මහතා අදාළ විද්‍යාලයේ විදුහල්පතිවරයාට නියෝග කර තිබේ.

අදාළ පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා යැයි සඳහන් වන සිසුවා විසින් අවස්ථා කිහිපයකදී එම පාසලේ ගුරුවරියන් තිදෙනෙකු සහ තවත් සිසුවෙකුගේ මවක සමඟ වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙමින්

කොළඹ ප්‍රදේශයේ පිහිටි ජනප්‍රිය පාසලක් වන නාලන්දා විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා සහ එම විද්‍යාලයේම ගුරුවරියන් අතර පැවතියේ යැයි පැවසෙන අශෝභන වීඩියෝ දර්ශන පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වීමේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම වාර්තාවක් ලෙස අධ්‍යාපන ලේකම් නාලක කලුවැව මහතා අදාළ විද්‍යාලයේ විදුහල්පතිවරයාට නියෝග කර ඇත.

අදාළ පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා යැයි සඳහන් වන ගුරුවරියන් තිදෙනෙකු සහ තවත් සිසුවෙකුගේ මවක ස නිරුවත්ව අසැබි ක්‍රියාකාරකම්වල නිරත වන ආකාරයේ සංසරණය වෙමින් පවතී.

මෙම ආන්දෝලනාත්මක වීඩියෝ පට සහ සිද්ධිය පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයේ දැඩි අවධානය යොමු වී ඇති බව ප්‍රකාශ කර ඇති අධ්‍යාපන ලේකම්වරයා, විදුහල්පතිවරයා විසින් ලබා දෙන මූලික වාර්තාව පදනම් කර ගනිමින් ඉදිරි විමර්ශන කටයුතු සිදු කරන බවත් ඉන් අනතුරුව මෙම සිද්ධියට සම්බන්ධ පාර්ශවයන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් අවධාරණය කළේය.

කෙසේ වෙතත් විදුහල්පතිවරයාගේ නිල වාර්තාව ලැබෙන තෙක් අදාළ ගුරුවරියන්ගේ වැඩ තහනම් කිරීමට හෝ ඔවුන්ට එරෙහිව වෙනත් විනයානුකූල පියවරක් ගැනීමට හෝ නුපුළුවන් බව ද අධ්‍යාපන ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

Previous article“ඒ හැමදේකටම එයාලා මගෙන් ඉල්ලුවේ එක දෙයයි..” ජිම් ගිහින් හදාගත්ත ඇඟට වහ වැටුණු සල්ලිකාර මැඩම්ලාගේ අමුතු ඉල්ලීම.. ..
Next articleනාලන්දා ශිෂ්‍ය නායක සිසුවාගෙන් CID ට පැමිණිලි….
error: Content is protected !!
Verified by MonsterInsights