Home දේශිය පුවත් වසරේ පළමු බිල්ල වාර්තා වෙයි.. මාරක වෛරසය රට පුරා වේගයෙන්.. කොළඹ සහ...

වසරේ පළමු බිල්ල වාර්තා වෙයි.. මාරක වෛරසය රට පුරා වේගයෙන්.. කොළඹ සහ ගම්පහ අස්සට ආපු “නොපෙනෙන සතුරා” මෙන්න!

0
619

පරිස්සම් වෙන්න! මුළු රටම භීතියට පත් කරමින් ඩෙංගු මාරක වෛරසයක් ඉතා වේගයෙන් පැතිර යමින් පවතින බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.

වසර ආරම්භ වී මාසයක් යන්නත් පෙර පළමු මරණයත් වාර්තා වී අවසන්.

මේ වන විට රෝගීන් 6,700 පන්නා ඇති අතර, ඉන් වැඩිම පිරිසක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන්.

විශේෂයෙන්ම කොළඹ සහ ගම්පහ ප්‍රදේශ මේ වන විටත් දැඩි අවදානම් කලාප ලෙස නම් කර තිබෙනවා.

දින 3කට වඩා උණ තියෙනවා නම්: පමාවී පසුතැවෙන්න එපා, වහාම වෛද්‍යවරයෙක් හමුවන්න.

Hiru Gossip

Previous articleලංකාවේ ප්‍රථම වරට ඇමරිකානු නේවී සීල් පුහුණුව සම්පූර්ණ කල ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිර්භීත රණවිරුවෙක් වූ ඔහු ගැන ඇසෙන සංවේදී පුවත මෙන්න.
Next articleලෝකයම දිනූ ඒ අභීත රණවිරුවාට මොකද වුණේ? ලුතිනන් කොයන් චමිතගේ හදිසි සමුගැනීම පිටුපස ඇති කතාව..
error: Content is protected !!
Verified by MonsterInsights