Home Uncategorized රන් පවුමක ඇස් උඩ යන නව මිල ගණන් මෙන්න..

රන් පවුමක ඇස් උඩ යන නව මිල ගණන් මෙන්න..

0
5448
අද දවසේ රන්මිල ගැන මේ ඇසෙන්නේ ඇස් මවිත වෙන ආරංචියක්. 


ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි වැඩිවීමක් සිදුව ඇති අතර ඊට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ද ඉහළ ගොස් තිබෙනවා.

එම අගය අද වනවිට ලෝක රන් මිල ඩොලර් 5250 දක්වා ඉහළ ‍ගොස් තිබෙනවා.

ඒ අනුව අද දිනයේ කැරට් 22 රන් පවුමක් මිල රු. 374,600ක් ලෙස දැක්වුණි.

මේ අතර ඊයේ දිනයේ දී රු. 394,000ක් ලෙස පැවති කැරට් 24 රන් පවුමක මිල අද වනවිට රු. 405,000ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි, කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරන්නේ..

Previous articleතව දුරටත් මේ නිවසේ රැඳී සිටීම තමන්ගේ ජීවිතයට අවදානම් බව ඔහුට වැටහුණා.. කියන දේ නාහන බිරිඳ නිසා අවසානයේ ඔහු ගන්න හිටියේ මේ වගේ තීරණයක්..
Next article”මං කලින් බැඳලා හිටියේ නෑ. සල්ලිවලට බැන්දෙත් නෑ. අවුරුදු ගාණක් ප්‍රශ්නයක් නැතුව යාලුවෙලා හිටපු කොල්ලව බැන්දේ”
error: Content is protected !!
Verified by MonsterInsights