Home ක්‍රීඩා පුවත් ඉන්දියාව සමග තරගය පාකිස්තානය ක්‍රීඩා නොකරන බව පාකිස්තාන අගමැති කැබිනට් මණ්ඩලයට කියයි..

ඉන්දියාව සමග තරගය පාකිස්තානය ක්‍රීඩා නොකරන බව පාකිස්තාන අගමැති කැබිනට් මණ්ඩලයට කියයි..

0
198

2026 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සමග තරගය පාකිස්තානය ක්‍රීඩා කරන්නේ නැති බව පාකිස්තාන අගමැති ශෙභාස් ෂරිෆ් ඊයේ ස්ථිර වශයෙන් කියා සිටියා.

පරම ප්‍රතිවාදීන් වන ඉන්දියාව හා පාකිස්තානයට පෙබරවාරි 15 වැනිදා කොළඹදී තරගාවලියේ ‘ඒ’ කොටසේ තරගයකට මුහුණ දීමට සිදුව තිබෙනවා. එහෙත් ෂරිෆ් ට අනුව, පාකිස්තානය ඉන්දියා කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කරන්නේ නැහැ. මක්නිසාද යත්, පාකිස්තානය බංග්ලාදේශය ට සහයෝගය දක්වන අතර ක්‍රීඩා පිටියේදී දේශපාලනය තිබිය යුතු නැහැ.

 

Previous articleවැඩේ තව පත්තු වෙයි – නාලන්දා විදුහල්තිට, ශිෂ්‍ය නායකට එරෙහිව ගුරුවරියන් පොලිසි යයි…!
Next articleඕවර 41.1කින් ලකුණු 311ක් හඹා ගිය ඉන්දියාවෙන් අවුරුදු 19න් පහළ ලෝක කුසලාන නව වාර්තාවක්.
error: Content is protected !!
Verified by MonsterInsights