Home තරු ගොසිප් “‘ඔයා සුදු වැඩියි’ කියලා ප්‍රතික්ෂේප කළ ඉසුරු… පාසල් ආදර කතාවක් ගැන නර්මදා...

“‘ඔයා සුදු වැඩියි’ කියලා ප්‍රතික්ෂේප කළ ඉසුරු… පාසල් ආදර කතාවක් ගැන නර්මදා ජයමහ හෙළි කරයි!”

0
355

ඒ කාලෙ ඉස්කෝලෙ ප්‍රධාන ශිෂ්‍ය නායකයා හිටියා මම දන්නෑ එයා කොහෙද ඉන්නෙ කියලා,එයාගෙ මට තාම මතකයි නම “ඉසුරු”,ඉසුරු ඔයා කොහෙද ඉන්නෙ කියලා මං දන්නෑ, එනකොට මමත් ශිෂ්‍ය නායිකාවක් එතකොට මට හිතුනා මෙයා ලස්සනයි නේද, මෙයා ෂෝක් අනේ කියලා,පස්සෙ පහ වසරෙදි මං එයාට කිව්වා ඕක‚ මං කිව්වා “මං ඔයාට කැමනී ඉසුරු,ඔයා මොකද හිතන්නෙ” කියලා, පස්සෙ එයා කිව්වා අනේ මං ඔයාට කැමති නෑ ඔයා සුදු වැඩියි මං ආස නෑ කියලා

– නර්මදා ජයමහ (ජනප්‍රිය නිවේදිකා/රංගන ශිල්පිණී)

Previous articleහැමෝම හිතන්නේ මේක සාමාන්‍ය දෙයක් කියලා..! හැබැයි රාත්‍රියට නිතර මුත්‍රා පිටවීම පිටුපස ඇති බය හිතෙන ඇත්ත මෙන්න..
Next article“වයිෆ් එක්ක රණ්ඩු වුණාට කමක් නෑ – හැබැයි කවදාවත් එයාට මේ වචන ටික කියන්න එපා!”
error: Content is protected !!
Verified by MonsterInsights