Home දේශිය පුවත් ආරාධනාව ලදිමි. නිදුක් නීරෝගී සුබ උපන්දාවක් ප්‍රාර්ථනය කරමි. මා එතැනට නුසුදුසු...

ආරාධනාව ලදිමි. නිදුක් නීරෝගී සුබ උපන්දාවක් ප්‍රාර්ථනය කරමි. මා එතැනට නුසුදුසු නිසා ම නොපැමිණියෙමි. උපුල් ශාන්ත සන්නස්ගලගෙන් සටහනක්…

0
692

ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ ලේඛකයෙකු සහ සමාජ විවේචකයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල විසින් සමාජ මාධ්‍යය හරහා ප්‍රකාශයට පත් කළ සටහනක් මේ දිනවල වැඩි අවධානයක් දිනාගෙන තිබේ.

”ආරාධනාව ලදිමි.
නිදුක් නීරෝගී සුබ උපන්දාවක් ප්‍රාර්ථනය කරමි.
මා එතැනට නුසුදුසු නිසා ම නොපැමිණියෙමි.
ස්වාමීන් වහන්ස; මිනිසෙකු ලෙස මගේ වගවීම සහ වගකීම ඉටු කරමි.
ඔබගේ වගකීම සහ වගවීම දෙස ඈතින් සිට බලා සිටිමි.
යහපතක් ම වේවා.!

– උපුල් ශාන්ත සන්නස්ගල

#ChannelE

Previous article‘හේමාල්ට ලක්ෂ 40ක් ගෙවනවා කියලා මට කිව්වෙ, ‘වයිෆ්’ ෆිල්ම් එකේ සමීර නාඔටුන්න” ”ඒකෙන් මුළු රටම හේමාල්ගෙ ගාණත් දැනගත්තනෙ’
Next article”මං මගෙ දරුවා හදන්නෙ මගෙ ළමා කාලෙ අත්දැකීම්වල මතකයෙන්”
error: Content is protected !!
Verified by MonsterInsights