Home Uncategorized රත්තරන් අත තියන්න බැරි වෙයිද? මැදපෙරදිග යුද්ධය අස්සේ රන් මිලේ තවත් හිතාගන්න...

රත්තරන් අත තියන්න බැරි වෙයිද? මැදපෙරදිග යුද්ධය අස්සේ රන් මිලේ තවත් හිතාගන්න බැරි වෙනසක්

0
938

 

මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම් ගැටුම්කාරී තත්ත්වයත් එක්ක ලෝක වෙළඳපොළේ රන් මිල හිතාගන්න බැරි විදියට ඉහළ ගිහින් කියලා වාර්තා වෙනවා.

මැදපෙරදිග අර්බුදය නිසා ආයෝජකයින් බියෙන් රත්තරන් මිලදී ගන්න පෙළඹීම මේ මිල වැඩිවීමට ප්‍රධානම හේතුවයි.

මේ වෙද්දී ලැබෙන අලුත්ම වාර්තා අනුව රන් මිලේ තත්ත්වය මෙන්න
රන් අවුන්සයක මිල ඇමෙරිකානු ඩොලර් 5,351.31 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.මෙම මිල ඉහළ යාම සියයට 2.33 ක් වැනි ඉහළ අගයක් ලෙසයි සටහන් වන්නේ.

ලෝක වෙළඳපොළේ මිල මෙහෙම ඉහළ යද්දී, ඉදිරි දවස්වල අපේ රටේ රන් ආභරණ මිලටත් මෙයින් සැර බලපෑමක් වෙයිද කියලා දැන් බොහෝ දෙනෙක් විමසිල්ලෙන් ඉන්නේ.

Previous article”නෑ මචං තමන්ගේ ගෑනි ඉස්සරහා දන නැමුවට පිරිමිකම නැති වෙන්නේ නෑ….” ඔහු තැබූ ආදරණිය සටහන
Next articleඇස් පෙනීම වේගයෙන් අඩුවෙන්නේ ඇයි? වෛද්‍යවරුන් කියන හේතුව මෙන්න. දැන්ම පරිස්සම් වෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights