ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රී ලාංකීය තරුණයෙකු ජාත්‍යන්තර නිල් චිත්‍රපට කර්මාන්තයට පිවිස තිබෙනවා.
ඔහුගේ අනුවර්ථ නාමය Jcody වන අතර ඔහුගේ සත්‍ය නාමය කුමක්ද යන්න මෙතෙක් අනාවරණය වී නැ…
ඇමරිකාවේ ෆොඩා ප්‍රාන්තයේ මියාමි හී පදිංචි Jcody මේ වනවිට නිල් චිත්‍රපට 30 කට වඩා වැඩි පිරිසකට රංගනයෙන් දායක වී තිබෙනවා.
ඇමරිකාවේ ප්‍රධාන නිල් චිත්‍රපට සමාගම් වන බ්‍රේසර්ස්, රියල්ටි කිංග්ස්, එම් ඒ ඉරොටිකා වැනි සන්නාම රැසක චිත්‍රපටවලට Jcody රංගනයෙන් දායක වී තිබෙනවා.
මෙතෙක් මෙවැනි ප්‍රධාන පෙලේ නිල් චිත්‍රපටි සමාගම් සමග චක්ව නිරූපණ ශිල්පියෙක් හෝ ශිල්පිනියක්
වශයෙන් කිසිදු ශ්‍රී ලාංකිකයෙකු රංගනයෙන් දායක වී නොමැති අතර Jcody ඇමරිකාව සහ කැනඩාව යන රටවල් දෙකේම සිය රංගන කටයුතු සිදුකරගෙන යනවා.ඔහු විසින් බ්‍රේසර්ස් සමාගම සමග කල චිත්‍රපටියක් මේ වනවිට නැරඹුම් වාර මිලියනය පසු කර තිබෙනවා.










