Home දේශිය පුවත් මං වගේ කෙනෙක්ට අපහාස කරන්න මම ඉඩ දෙන්නේ නැහැ.. ” පැතිරයන අසත්‍ය...

මං වගේ කෙනෙක්ට අපහාස කරන්න මම ඉඩ දෙන්නේ නැහැ.. ” පැතිරයන අසත්‍ය ප්‍රචාර හමුවේ ප්‍රවීණ රංගන ශිල්පී කුමාර තිරිමාදුර හඬ අවදි කරයි..video

0
2796
ඔහු සමාජ එක්කළ ඒ වීඩියෝව කුමක්ද..? බොහෝ දෙනෙක් ඒ ගැන අවදානයෙන්..

ඔහු සමාජය තුළ අතිශ්‍ය ජනප්‍රිය චරිතයක්. ඒ වගේමයි ලාංකීය කලාවට සුවිසල් මෙහෙවරක් ඉටුකළ චරිතයක්.

කුමාර තිරිමාදුර,  අද මේ ප්‍රවීණ රංගන ශිල්පියා හඬ නගන්නේ ඔහුට සිදුව ඇති අසාධාරණයක් වෙනුවෙන්.

ඔහු පවසන පරිදි ඔහුගේ නම ඈඳා කිසිවෙකු විසින් පළ කර ඇති මේ අසත්‍ය සමබන්ධයෙන් මේ වන විට ඒ ප්‍රවීණ ශිල්පියා පසුවන්නේ දැඩි කනස්සල්ලෙන්.

ඒ විතරක් නෙවෙයි, මේ ඇසෙන කතාවලට අද මෙලෙස ප්‍රතිචාර දැක්වුවත්, සමාජ මාධ්‍යයේ තමන් සම්බන්ධයෙන් පළවුණු මේ තොරතුරු ගැන ඉදිරියේදි අවශ්‍ය නීතිමය පියවර ගන්නා බවත් ඔහු පවසා තිබුණා..

 

Previous article“අහිංසක සතෙක් බේරුවාට ද ඩ…සතෙක්ව ප්‍රදර්ශනය කළාට නිහඬද නීතිය..නීතිය මිනිසුන්ට වෙනස්ව ක්‍රියා කරනවාද?
Next articleකාන්තා සිරගෙදරකට දැමූ සංක්‍රාන්ති සිරකාරියක් නිසා කාන්තා සිරකාරියන් දෙදෙනෙකු ගැබ් අරන්..ලොවක් කැළබූ ඒ පුවත මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights