Home දේශිය පුවත් ඇස් මවිත කරන රන්මිල ගැන අද ඇසෙන්නේ වෙනස්ම ආරංචියක්.. පවුමක නව මිල...

ඇස් මවිත කරන රන්මිල ගැන අද ඇසෙන්නේ වෙනස්ම ආරංචියක්.. පවුමක නව මිල මෙන්න..

0
1861

අද දවසේ රන්මිල නැවතත් සැලකිය යුතු මට්ටමකින් පහළ ගොස් තිබෙනවා.

මේ ආරංචිය අන්න ඒ ගැනයි. බලන්නකෝ මේ වෙනකොට පවුමක මිල ගණන් ගැන ඇසෙන ඒ විශේෂ ආරංචිය..

ඒ අනුව, අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,366,224.00ක් ලෙසයි. මේ අතර අද දවසේ කැරට් 22ක පවුමක මිල සටහන් වුණේ 353,500.00ක් ලෙසයි.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 48,200.00ක් ලෙස සඳහන්ව තිබුණා.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 44,190.00ක් සහ රුපියල් 42,180.00ක් ලෙසයි සඳහන් වූයේ.

Previous articleමංගල පෙරහැරටත් වඩා ජයට ගත්ත දික්කසාද පෙරහැර! පියෙක් දියණිය වෙනුවෙන් කරපු ලෝකයම හෙල්ලූ වැඩේ මෙන්න!
Next articleදැන් ඒ පවුල දඟකාරකම්වලින් පිරුණු පුංචි ලෝකයක්.. අවුරුදු දෙකක් පිරෙන ඒ පුංචි පැටවුන්ගේ උපන්දිනය දවස විශේෂ වුණේ මෙහෙමයි..
error: Content is protected !!
Verified by MonsterInsights