Home දේශිය පුවත් ගෙදරටම තියෙන්නෙ බල්බ් 2යි, රු 89,000/=ක ලයිට් බිලක් ඇවිත්..මැදවච්චියෙන් ඇසෙන ආච්චි අම්මාගේ...

ගෙදරටම තියෙන්නෙ බල්බ් 2යි, රු 89,000/=ක ලයිට් බිලක් ඇවිත්..මැදවච්චියෙන් ඇසෙන ආච්චි අම්මාගේ කදුළු කතාවට සාධාරණයක් වෙයිද..?

0
160

ගෙදරටම තියෙන්නෙ ඛල්ට් 2යි, රු 89,000/=ක ලයිට් බිලක් ඇවිත්

” කලින් ලයිට් බිල 100ක් 150ක් ආවේ. 80,000ක බිලක් ආවා කියලා මගෙ ලයිට් කපලා. මම දන්නෙත් නැ. දැන් ලාම්පුවක් පත්තු කරගෙන ඉන්නේ. ගෙදර ලයිට් 2යි තියෙන්නෙ. දැන් මාස 4ක් විතර වෙනවා කරන්ට් කපලා. මණ්ඩලේට ගිහින් කීවම එයාලා හෙට එන්නම්, පස්සෙ එන්නම් කියලා කියනවා. වෙලාවකට ලාම්පුවක් පත්තු කරගෙන ඉන්නවා, වෙලාවකට ලොම්–පුව නිවාගෙන ඉන්නවා එක එක්කෙනා ඇවිත් ගල් ගහ නවා, අනන්මනන් කරන නිසා විදුලිබල මණ්ඩලේට ගිහින් කීප සැරයක්ම මම කීවා. ඒත් මොනවත් නැ. ”

* මැදවච්චියෙ ආච්චි අම්මා කෙනෙක් ©Hiru වෙත

Previous articleදැන් ඒ පවුල දඟකාරකම්වලින් පිරුණු පුංචි ලෝකයක්.. අවුරුදු දෙකක් පිරෙන ඒ පුංචි පැටවුන්ගේ උපන්දිනය දවස විශේෂ වුණේ මෙහෙමයි..
Next articleවසර 39කට පස්සෙත් නොමියුණු ඒ ආදරය වෙනුවෙන් රමණීව බලන්න කමල් යයි…ඇය වෙනුවෙන් ඔහු තැබූ සංවේදී සටහන මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights