මේ ඉන්නෙ දඹුල්ලේ සමීර.. වැටීමක් නිසා මොළයේ ඇතිවුන අසනීප තත්වයක් නිසා සමීරට එයාගේ අම්මා අඳුරගන්නවත් කන්නවත් බොන්නව මතක නැති තරම් අසනීප වෙනවා. එයාගේ ළඟ හිටිය බිරිඳත් දරුවත් එක්ක එයාව දාලා යනවා.
අම්මා කලේ දඹුල්ලේ මල් විකුණන රස්සාව. පොඩි ගාණක් හම්බුණත් අම්මා සමීර පුළුවං විදියට අවුරුදු 2ක් තිස්සේ ගොඩක් අමාරුවෙන් බලාගෙන තියෙනවා..
ඉතින් පහුගියදා උපකාර කල කිහිප දෙනෙක් නිසා සමීරව කොළඹ නවලෝක රෝහලේ වෛද්‍යවරු පිරිසකගේ ප්‍රතිකාරවලින් සමීරට ගොඩක් දුරට සුවවෙලා තියෙනවා..
දැන් එයාට ඇවිදින්න පුළුවන්..
අම්මගේ ආදරේ හරි පුදුම හිතෙන දෙයක්.. හැමදේම නැතිවෙද්දී අම්මව අඳුරන්නෙත් නැතිව ඉද්දී සමීරට දේවතාවියක් වගේ පිහිටවුනේ එයාගේ අම්මා විතරයි..
ඉක්මනින්ම සමීරට සම්පූර්ණයෙන්ම සුවවෙන්න කියල ප්‍රාර්ථනා කරනවා..
මේ සම්බන්ධව හොයල බලල උදව්කල අයටත් ගොඩක් පිං..
ජීව්තේ කියන්නෙ හරි පුදුම දෙයක්..
හැමදේම එක රැයින් නැතිවෙන්න පුළුවං…
සමීරටත් ගිය ආත්මෙක හරි කල පවක් ප.ලදෙන්න ඇති..ඉක්මන් සුවය ලැබේවා ඔබට!












