“මගෙ පුතා ජිම් එකට යන එක ගැන, එයාගේ රූපේ ගැන, කෑම බීම වගේ හැමදේම ගැන හිතන කෙනෙක්. එයා හැමදාම ඇහුවේ “මම ලස්සනයිද, මගෙ ලස්සන මදිද, මම මීට වඩා සුදු වෙන්න ඕනෙද” කියලා. එයා අන්තිමට තිබුන Sport Meet එකෙත් හවුස් කැප්ටන් වෙලා දිනලා මට කතා කරලා කීවා “ඔයාගේ පුතා කොතනද ඉන්නේ එයා දිනනවා” කියලා. ඔයා සන්තෝසෙන් ඉන්න කියලා කීවේ එයා මට හැමවෙලේම. මට එයාට බයිසිකලේ අරන් දෙන්න පුළුවන් උනත් මම ඒක අරන් දුන්නේ නැ. ඒත් මේ 18 වැනි උපන් දිනේට එයාට මම බයිසිකලයක් අරන් දෙන්න හිටියේ..”








