Home දේශිය පුවත් අභියෝගවලට අභියෝග කළ ආදරණීය තරුණියක් නොසිතූ මොහොතක දිවියෙන් සමුගනී.. ඇයගේ නික්මයාම ගැන...

අභියෝගවලට අභියෝග කළ ආදරණීය තරුණියක් නොසිතූ මොහොතක දිවියෙන් සමුගනී.. ඇයගේ නික්මයාම ගැන ඇසෙන ඒ සංවේදී කතාව මෙන්න..

0
88

 

 

ඇයගේ නික්මයාම බොහෝ දෙනෙක්ගේ හිත්වල සංවේගයක් ඉතිරි කළ කාරණයක් වෙලා.

දේශිලා ශ්‍රීවන්ති, පසුගිය දවසක කිසිවෙකුත් නොසිතන නිමේෂයක ඇය සියල්ලන් අත් හැර යනවා..

ඒ හදිසි අනතුරකට මුහුණ දීමෙන් පසුවයි.

ඇය පේරාදෙණිය සරසවියේ සිවිල් ඉංජිනේරු පීඨයේ අධ්‍යයන කටයුතු සාර්ථකව අවසන් කළ සිසුවියක්, පසුව ඇය තමන් ආස කළ වෘත්තීය ජීවිතයට එළඹෙන්නේ බාධක ගොඩක් මධ්‍යයේ වුණත් ඒ හැම දෙයක්ම ජය ගන්නට දේශිලාට හැකිවෙනවා.

කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයෙන් සිය මූලික අධ්‍යාපනය හැදෑරූ ඇය මිතුරියන් කා අතරත් හොඳ හිත දිනාගත්ත සොයුරියක් වුණා. කොහොම වුණත් දැන් ඇය මතකයක් පමණක්ම වෙලා.

බොහෝ දෙනෙක් දේශිලාගේ නික්මයාමත් එක්ක මුහුණු පොතට එක්කළ සංවේදී සටහන්වලින් මේ බව ඔප්පු වෙනවා. හදිසි අනතුරකින් ජීවිතයෙන් සමුගත් ඇයට නැවත උපදින කිසිදු භවයකදී මෙවැනි ඉරණමක් අත් නොවේවා..

Previous article“මගේ දරුවෙකුට මෙහෙම වෙනවාට මම කැමති ද?” පෞද්ගලික බස් එකක් ඉස්සරහ CTB රියදුරා දුන් ඒ ආදරණීය උත්තරය..
Next articleතවත් දින කිහිපයකින් උදාවන අලුත් අවුරුද්ද ඔබට කොහොමද..? ලග්නයෙන් ලග්නයට පලාපල මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights