පසුගිය කාලයේ මේ දෙන්නාගේ විවාහය ගැන ගොඩක් අය කතා කළා.
ඒ තරම්ම අපූරු විවාහයක් ඒ දෙන්නාගේ ජීවිත අලුත් කළේ හරිම පුදුම විදිහටයි.
සමාජ මාධ්‍යවලින් රසික රසිකයින්ගෙන් තරමක් දුරට ඈත්වෙලා ඉන්න මේ දෙන්නා විවාහයෙන් පස්සේ එයාලාගේ ජීවිතයේ අලුත් ගමනක් ආරම්භ කරලා තියෙන්නේ මෙන්න මේ විදිහටයි.
සමාජ මාධ්‍යවලට එක් ඡායාරූපයක් පළකරමින් මේ ජනප්‍රිය තරුණ යුවල ඒ දෙන්නාගේ ගමන් මග ගැන කියලා තිබුණේ මෙන්න මෙහෙමයි..







