ලොව ජනප්‍රිය විලාසිතා නිර්මාණකරුවෙකු වූ ඔහුත් සිය දිවි සැරිය නිම කරයි

ලොව ජනප්‍රිය විලාසිතා නිර්මාණකරුවෙකු වූ ඔහුත් සිය දිවි සැරිය නිම කරයි

 

මේ කියන්න හදන්නේ දුක හිතෙන කතාවක්…

ජනප්‍රිය විලාසිතා නිර්මාණකරුවෙකු වන ජෝර්ජියෝ අර්මානි ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඔහු විලාසිතා ලෝකයේ නොමැකෙන නාමයක්…

91 හැවිරිදි වියේ පසුවූ ඔහු තම නිවසේදී මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Uncategorized