ඔවුන්ගේ පෞද්ගලිකත්වය උපරිමයෙන් රැකගන්න මේ තරම් පියවර අරගෙන කියලා නිකමටවත් ඔබ විශ්වාස කරනවාද..? විජේ...
ඉන්දීය සිනමාවේ අතිශය ජනප්‍රිය යුවළක් වන විජේ දේවරකොන්ඩා සහ රශ්මිකා මන්දන්නාගේ විවාහය මේ වෙනකොට පුවත් මවන මාතෘකාවක් වෙලා.
මේ කියන්න යන්නේ අන්න ඔවුන්ගේ විවාහය ගැන...
හර්දික් පාණ්ඩ්‍යාගෙන් හිටපු බිරිඳට සහ පුතුට සුපිරි තෑග්ගක්…
ඔහුගේ නම අද වන විට සුපතල වන්නේ ඉන්දියාවේ පමණක්ම නොවෙයි.
ලොවක් හඳුනන මේ ක්‍රිකට් ක්‍රීඩකයා කරලා තියන දේ ඇසුවොත් ඇත්තටම ඔබත් විශ්මයට පත්වේවි.
ඔන්න ඒ නිසාමද...
මගේ පුංචි ලෝකයට අද විශේෂ දවසක්.. ලූනා සමඟ ඒ දවස විශේෂ කරගත් ශෙහානි..
ශෙහානි කහඳවල කියන්නේ පුංචි තිරයේ කාගේත් ආකර්ශනය දිනාගත්ත කලාකාරිණියක්.
ඉතාමත් හුරුබුහුටි සහ සරාගී පෙනුමකින් යුත් ඇයට ඔන්න අද තවත් එක් විශේෂ දවසක් වෙලා.
ශෙහානි මෙදා උපන්දිනයට...
ඒ නම් පවුලේ හැම දෙනාම සතුටෙන් ඉන්න මොහොතක්.. තරින්දි ඇගේ සඳ වෙනුවෙන් එක්කළ ඒ...
ඒ ආදරය උතුරන තවත් එක් පවුලක්.
තරින්දි ප්‍රනාන්දු, ලංකාවේ කවුරුත් ආදරය කරන මේ දක්ෂ, ජනප්‍රිය රංගන ශිල්පිනිය මේ වෙනකොට සමාජ මාධ්‍ය කළඹන තරුවක් කිව්වොත් නිවැරදියි.
ඇයගේ...
“කෛලාෂ් පුතණ්ඩියා එහෙ මෙහෙ වෙනකල් ඉන්න ඕනේ අම්මව තුරුල් කරගන්න..” පවුලක ආදරය පිරි ඉතිරී...
ලෝකයේ ඕනෑම පියෙකුට තමන්ගේ පුතා කියන්නේ තමන්ගේම ලේ වලින් උපන්, තමන්ගේම තවත් දිගුවක්.
හැබැයි ඒ පුතාම තමන්ගේ "සුපෙම්බරියව" එහෙමත් නැත්නම් "බිරිඳව" තනි අයිතියට ගන්න කොට...
කවුරුත් ආදරය කරන මාධවී ඇන්තනී පුංචි පුතා එක්ක මුහුණු පොතට දාපු අපූරු පින්තූර පෙළ...
ලංකාවේ කලා ලොවේ කොයි කවුරුත් ආදරය කරන, නම කිව්ව සැනින් දන්නා සුවිශේෂී පවුලක් තමයි ජැක්සන් ඇන්තනි පවුල කියලා කියන්නේ.
ඒ පවුලේ හැමෝම වගේ කලාවට උපන්...
මේ සිද්ධිය මාව මාර විදිහට Shock කළා. ‘ මම ඉතාලියේ Metro එකකට යන්න...
ඒ ආදරේට වයස් සීමාවක් නෑ ❤️
''මේ සිද්ධිය මාව මාර විදිහට Shock කළා.
මම ඉතාලියේ Metro එකකට යන්න පල්ලෙහාට ගිහින් හිටියේ. හති දාගගෙන අම්මා කෙනෙක් චූටි...
“මේකප් පැල්ලමක්වත් ඉවසන්නේ නෑ..” – අකිල ගෙදර යන්න කලින් බය වෙන හේතුව මෙන්න..
ලංකාවේ කලා ලෝකයේ ඉන්න කඩවසම් වගේම දක්ෂ නළුවෙක් තමයි අකිල ධනුද්ධර.
ඉතින් අකිල මුහුණු පොතට එක්කරපු සටහනක් නිසා දැන් සමාජ මාධ්‍යවල ලොකු කතාබහක් ඇති වෙලා...
“තාත්තාගේ සිංදු ලියාගන්න එදා පෝලිමේ හිටපු අය, අද අපිට කළේ මෙහෙමද?” ප්‍රේමකීර්තිගේ පුතා ලියූ...
මෙරට කලා ලෝකයේ නොමැකෙන නාමයක් වන ප්‍රවීණ පද රචක, දිවංගත ප්‍රේමකීර්ති ද අල්විස් මහතාගේ පුත් පූර්ණ කීර්ති ද අල්විස් සිය මුහුණු පොතේ තැබූ සටහනක්...
මතකද කාලයක් සමාජමාධ්‍ය කැළඹූ ඒ සරාගිනිය කෞෂි, ඇය උතුම් මව්පදවිය ලබයි..
ඔබ මුහුණුපොතේ නිතර දෙවේලේ ඉන්න කෙනෙක් නම්, කෞෂි පෙරේරා කියන නම ඔබට නුහුරු නුපුරුදු නමක් වෙන්න බැහැ.
මොකද ඇය සමාජමාධ්‍යවල ඒ තරම්ම ජනප්‍රියයි.
අඩනිරුවත් වගේම අතිශය...


















