“කොහොම හීන දකියිද..? කොහොම ලෝකෙකට ආස කරයිද..? ” පුතෙකු නිසා යළි උපන් පියෙක් විශේෂ...
“පුතෙක් උපන්නා කියන්නේ තාත්තෙකුගේ දෙවෙනි උපතක්” – කෛලාෂ් පුතා වෙනුවෙන් පියෙකුගේ ආදර සටහන
කසුන් කියන්නේ කොහොමත් හොඳ සාහිත්‍යකාරයෙක් කියලා බොහෝ දෙනා කියනවා. ඔහු ලියන සටහන්වලින්...
“මගේ අත්සන හොරාට දාලා වාහන ගන්නාට අද දඬුවම ලැබිලා…”” දැන්වත් බොරු කියන එකයි වංචා...
ප්‍රගීත් තනුෂ්ක මෙන්ඩිස්, (11) පෙරවරුවේ කොළඹ වංචා විමර්ශන කාර්යංශය මඟින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධව ජනප්‍රිය නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලිගෙන් සටහනක්,
''මගෙ අත්සන හොරාට දාලා වාහන ගත්තාට...
පියුමි හංසමාලිගේ හිටපු පෙම්වතා අත්අඩංගුවට…
පියුමි හංසමාලිගේ හිටපු පෙම්වතා බව කියන පුද්ගලයකු අත්අඩංගුවට පත් ව තිබෙනවා
මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ මූල්‍ය වංචාවකට අදාළ චෝදනාවක් මතයි.
අත්අඩංගුවට ගැනීමට හේතුව👇
මුදල් වංචා කිරීම: රුපියල්...
ඉපදුනාට ස්තූතියි ආදර සිස්ටර්ලන්තේ..!” ආදරණීය සොයුරියට හදවතින්ම සුබ පැතුමක් එක්කළ ඇය..
මේ කියන්න යන්නේ අද දවසේ ඇසෙන තවත් එක් ලස්සන සහෝදර බැඳීමක් ගැන කතාවක්.
ඉරෝෂා පෙරේරා වගේම නිරෝෂා පෙරේරා කියන්නේ ආදරණීය සහෝදරියන් දෙදෙනෙක්.
ඒ දෙන්නාගේ ජීවිතයේ ලස්සන...
දැන් ඉතින් රංගනයෙන් සමුගන්න කාලය හරි..” ධනංජය සිරිවර්ධනගෙන් හදවත පාරවන සංවේදී සටහනක්..
ලාංකීය රංගන ක්ෂේත්රයේ දශක ගණනාවක් පුරා තමන්ගේ අනන්‍යතාවය රැකගත්, දක්ෂ වගේම නිහතමානී රංගන ශිල්පියෙකු ලෙස හැමෝම ආදරය කරන ධනංජය සිරිවර්ධන ගැන මේ වන විට...
“අයිතියට වඩා නිදහසෙන් ආදරේ කරන්න…” – ඔහුගේ විශේෂ දවසේ ඇය තැබූ ආදරණීය සටහන සමාජ...
කලා ලෝකයේ ඉතා නිහඬව ජීවත් වනත්, එසේම එකිනෙකාට දැඩි ආදරයෙන් බැඳුණු යුවළක් ලෙස බොහෝ දෙනා අතර කතාබහට ලක්වන දෙදෙනෙක් තමයි තරින්දි ප්‍රනාන්දු සහ චතුර...
“මගේ ජීවිතේ මට මුලින්ම හමු වුණු වීරයා ඔබයි තාත්තේ…” ඔහුගේ විශේෂ දවසට ලැබුණු අමතක...
ලංකාවේ සංගීත ක්ෂේත්රය තුළ කාගේත් ආදරය දිනාගත් සොඳුරු හඬකට හිමිකම් කියන ජනප්‍රිය ගායකයෙක් ලෙස අතුල අධිකාරී මහතා විශේෂ ස්ථානයක් ලබාගෙන සිටිනවා. වසර ගණනාවක් පුරා...
වයස අවුරුදු 14දී සංගීතයට ආපු අතුල… මෙතක් නොකී තමන්ගේ ගමන් මග ගැන කියන කතාව..
ශ්‍රී ලාංකීය සංගීත ලෝකයේ කතා කරන විට නොමැතිවම බැරි නාමයක් ලෙස අතුල අධිකාරි හඳුන්වාදිය හැකියි. ගායන ශිල්පියෙකු ලෙස පමණක් නොව, දක්ෂ වාදකයෙකු ලෙසත් ඔහු...
“‘අලුත් වෙනසක් එක්ක පොඩි සෙල්ලමක්..’ තරින්දිගේ අලුත් පෙනුමට සමාජ මාධ්‍යයේ අවධානය..
අපේ සමාජය තුළ තවමත් සාම්ප්‍රදායික විලාසිතා වලට වැඩි ප්‍රමුඛතාවයක් දෙන පිරිසක් ඉන්නවා. ඒ නිසා තරමක් වෙනස් හෝ අලුත් ආකාරයේ විලාසිතා බොහෝ වෙලාවට විවේචනයට ලක්...
එතකොට, ඉන්දියාවම කතාවුණු ඔවුන්ගේ වෙන්වීම බොරුවක්ද..? බච්චන් යුවල දෑත් පටලාගෙන එම උත්සවයට පැමිණෙයි..
සාදය පිළිබඳව ලොව පුරා වැඩිම අවධානයක් දිනාගත් පුවතක් ලෙස මෑතකදී කතාබහට ලක්වුණේ බොලිවුඩ් සුපිරි තරු දෙපළක් වන අභිෂේක් බච්චන් සහ ඓශ්වර්යා රායි යළිත් එකට...


















