“කෛලාෂ් පුතණ්ඩියා එහෙ මෙහෙ වෙනකල් ඉන්න ඕනේ අම්මව තුරුල් කරගන්න..” පවුලක ආදරය පිරි ඉතිරී...
ලෝකයේ ඕනෑම පියෙකුට තමන්ගේ පුතා කියන්නේ තමන්ගේම ලේ වලින් උපන්, තමන්ගේම තවත් දිගුවක්.
හැබැයි ඒ පුතාම තමන්ගේ "සුපෙම්බරියව" එහෙමත් නැත්නම් "බිරිඳව" තනි අයිතියට ගන්න කොට...
කවුරුත් ආදරය කරන මාධවී ඇන්තනී පුංචි පුතා එක්ක මුහුණු පොතට දාපු අපූරු පින්තූර පෙළ...
ලංකාවේ කලා ලොවේ කොයි කවුරුත් ආදරය කරන, නම කිව්ව සැනින් දන්නා සුවිශේෂී පවුලක් තමයි ජැක්සන් ඇන්තනි පවුල කියලා කියන්නේ.
ඒ පවුලේ හැමෝම වගේ කලාවට උපන්...
මේ සිද්ධිය මාව මාර විදිහට Shock කළා. ‘ මම ඉතාලියේ Metro එකකට යන්න...
ඒ ආදරේට වයස් සීමාවක් නෑ ❤️
''මේ සිද්ධිය මාව මාර විදිහට Shock කළා.
මම ඉතාලියේ Metro එකකට යන්න පල්ලෙහාට ගිහින් හිටියේ. හති දාගගෙන අම්මා කෙනෙක් චූටි...
“මේකප් පැල්ලමක්වත් ඉවසන්නේ නෑ..” – අකිල ගෙදර යන්න කලින් බය වෙන හේතුව මෙන්න..
ලංකාවේ කලා ලෝකයේ ඉන්න කඩවසම් වගේම දක්ෂ නළුවෙක් තමයි අකිල ධනුද්ධර.
ඉතින් අකිල මුහුණු පොතට එක්කරපු සටහනක් නිසා දැන් සමාජ මාධ්‍යවල ලොකු කතාබහක් ඇති වෙලා...
“තාත්තාගේ සිංදු ලියාගන්න එදා පෝලිමේ හිටපු අය, අද අපිට කළේ මෙහෙමද?” ප්‍රේමකීර්තිගේ පුතා ලියූ...
මෙරට කලා ලෝකයේ නොමැකෙන නාමයක් වන ප්‍රවීණ පද රචක, දිවංගත ප්‍රේමකීර්ති ද අල්විස් මහතාගේ පුත් පූර්ණ කීර්ති ද අල්විස් සිය මුහුණු පොතේ තැබූ සටහනක්...
මතකද කාලයක් සමාජමාධ්‍ය කැළඹූ ඒ සරාගිනිය කෞෂි, ඇය උතුම් මව්පදවිය ලබයි..
ඔබ මුහුණුපොතේ නිතර දෙවේලේ ඉන්න කෙනෙක් නම්, කෞෂි පෙරේරා කියන නම ඔබට නුහුරු නුපුරුදු නමක් වෙන්න බැහැ.
මොකද ඇය සමාජමාධ්‍යවල ඒ තරම්ම ජනප්‍රියයි.
අඩනිරුවත් වගේම අතිශය...
“අනුන්ගේ දේ අරන් සතුටු වෙන්න එපා..” – මහරගම පේරගස් හන්දියේදී ජයසේකර අපෝන්සුට වුණු අකරතැබ්බය!
මහරගම පේරගස් හන්දිය ප්‍රදේශයේ සුපිරි වෙළද සැලකදී ජයසේකර අපෝන්සු මහතාට ඊයේ රාත්‍රියේ සිදුවූ අවාසනාවන්ත සිදුවීමක් ගැනයි මේ වාර්තාව.
මෙය ඔහු මුහුණු පොතට එක්කර තිබුණා.
මහරගම පේරගස්...
කවුරුත් මග බලන් හිටපු ඒ ආරංචිය ආවා… තිරයේ පෙම්වතුන් ඇත්ත ජීවිතේ අතිනත ගන්නා ඒ...
කවුරුත් දන්න විදියට විජයි සහ රෂ්මිකා කියන්නේ ඉන්දියානු සිනමාවේ ඉන්න "Most Wanted" පෙම්වතුන් යුවළක්.
හැබැයි මේ දෙන්නා අවුරුදු 8ක් තිස්සේම කිව්වේ "අපි දෙන්නා හොඳම යාළුවෝ...
යොහානිට මොකද වුනේ..? රටක්ම ආදරේ කරන ගී තරුවක් වූ ඇය ගැන ඇසෙන දුක්බර ආරංචිය...
හැමෝම ආදරය කරන යොහානි ද සිල්වා (Yohani) ගැන මේ වෙන කොට සමාජ මාධ්‍ය ජාලාවල දැඩි කතාබහක් ඇතිව තිබෙනවා.
ඒ ඇය විසින් සිය නිල මුහුණු පොතට...
“සාදරයෙන් පිළිගන්නවා මගේ රත්තරන් Moana..” තිසුරිගේ ජීවිතයට ආපු ලස්සනම ආශ්චර්යයේ පළමු රුව මෙන්න.
මුළු රටේම ආදරය දිනාගත් ජනප්‍රිය රංගන ශිල්පිනී තිසුරි යුවනිකා, අද ඇගේ ජීවිතයේ වටිනාම සහ සුන්දරම පරිච්ඡේදය ආරම්භ කරලා.
ඒ ඇගේ කුලුඳුල් දියණියගේ අහිංසක රුව පළමු...


















