රටක්ම බලා සිටි ඒ මොහොත… ලෝක විවාහක රූ රැජින තරගයට ගිය අපේ රූ රැජිණ...
අමෙරිකාවේ පැවති 41වන ලෝක විවාහක රූ රැජින තරගයේ කිරුළ හිමිකරගැනීමට තායිලන්ත තරගකාරිය සමත්වූවාය.
මෙම තරගය මෙරට වේලාවෙන් අද (30) පෙරවරුවේ අවසන් විය.
මෙහි අවසන් තිදෙනා අතරට...
මුළු ලංකාවම කුතුහලයෙන් ඇඟිලි ගැන ගැන හිටපු යුරේනිගේ රහස එළියට..
ඒ ඇයගේ අලුත්ම වැඩක් ගැන ඉඟි පළ කරපු නිසා.
ඒ කුතුහලය තවත් වැඩි කරමින් යුරේනි ඇයගේ අලුත්ම Music Video එකේ Teaser එක එළියට දැම්මා.
ඒකට ලැබිල...
කොටුවක් පැන්නට කමක් නැ.. හැබැයි මහත්තයෝ වයිෆ් එක්ක… ‘ රටක් ආදරේ කරන දිනිත් සංගිත්...
ලංකාවේ කලා ක්ෂේත්‍රයේ ඉන්න ආදරණීය වගේම හැමෝම කතා කරන යුවළක් තමයි සංගීත් සතරසිංහ සහ දිනිති වල්ගමගේ කියන්නේ.
මේ දෙන්නා කොතැනට ගියත් ඒ තැන ලොකු කතාබහක්...
ඒ ආදර කතාව දැන් තවත් ලස්සනයි.. මතක පිටු අතර වසර ගණනක් ගෙවා දැමූ මේනක...
ප්‍රේක්ෂකයන්ගේ නොමඳ ආදරය දිනාගත් සුන්දර යුවළක් වන මේනක රාජපක්ෂ සහ නෙහාරා පීරිස් පසුගිය දිනක සිය විවාහ සංවත්සරය සමරා තිබුණා.
වසර 12ක් පුරා ඔවුන් දෙදෙනා ගොඩනගාගත්...
ශ්‍රී ලාංකීය සිනමාවට දැවැන්ත මෙහෙයක් ඉටු කල ප්‍රවීණ සිනමාවේදියෙක් වූ ඔහු දිවි ගමනට සමු...
සිංහල සිනමාවේ අතිශය ජනප්‍රිය චිත්‍රපට රැසක් සඳහා දායක වූ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ, සේන සමරසිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
මියයන විට ඒ මහතා 89 වන වියේ...
පොඩි චිට් එකක, “I love You” කියලා ලියලා තිබුණා.. කාංචනාට ආදරෙයි කියූ ඔහුට හිතපු...
ඇයගේ හඬ හැම කෙනෙක්ම නලවන භාවනාවක් වගේ.
මේ කියන්න යන්නේ ඇයගේ ආදර කතාවක් ගැනද කියලා බොහෝ දෙනෙක් දැන් හිතනවා ඇති.
ඒ වුණාට මේ කතාව ඊට වඩා...
”මං කලින් බැඳලා හිටියේ නෑ. සල්ලිවලට බැන්දෙත් නෑ. අවුරුදු ගාණක් ප්‍රශ්නයක් නැතුව යාලුවෙලා හිටපු...
පහුගිය දවස්වල, වඩාත් කතාබහට ලක්වුණු විවාහ මංගල උත්සවයක්නෙ,, සාෂා - රාෂිද් විවාහ මංගල උත්සවය.
සංස්කෘතික විවිධත්වයට ගෞරව කරමින්, ආකර්ෂණීයව පැවති මේ විවාහ මංගල උත්සවයට කාගෙත්...
Wifeගේ හරිම mood එක දැනගන්න ඕනද..? එහෙනම් මෙන්න සාරංගගෙන් tip එකක්..
සාරංග, දිනක්ෂි කියන්නේ කලා ලෝකයේ කවුරුත් ආදරය කරන චරිතයක්.
ඉතින් මේ දෙන්නාගේ රස රස තොරතුරු ගොන්නක් එයාලට ආදරය කරන අය වෙනුවෙන් සමාජමාධ්‍ය පිටු අතර සටහන්...
කවුද දැනගෙන හිටියේ නෙලූට මේ තරම් හැඩකාර දුවෙක් ඉන්නවා කියලා.. නෙලූ – කපිල ආදරණීය...
මේ යුවල සංගීත ලෝකයේ කාගේත් ආදරය දිනාගත්ත ප්‍රවීණ ශිල්පීන් දෙදෙනෙක්.
කපිල පූගල ආරච්චි සහ නෙලූ අධිකාරි, මේ කියන්න යන්නේ ඔවුන්ගේ පවුලට විශේෂ වුණු තවත් ලස්සන...
“වයස අහන්නෙපා.. මොන්ටිසෝරි යනකොට බැන්දේ..” ලස්සන දවසක් එක්ක ආයෙත් අතීතයට ගිය ඕෂධී..
ඕෂධී හේවාමද්දුම කියන්නේ ලංකාවේ කාගෙත් ආදරය දිනාගත්ත තාරකාවක්.
ඇය රංගන වගේම මවක් බිරිඳක් ලෙසත් ඇයගේ යුතුකම් අඩුවක් නැතුව ඉටු කරන කාන්තාවක්.
ඒ විතරක් නෙවෙයි, ඇයගේ ආදරයක්...

















