මුඛයේ ඇති දුර්ගන්ධය සහ බැක්ටීරියා ඉවත් කරන ක්‍රම 07ක්..
මුඛයේ දුර්ගන්ධය කියන්නේ සමාජයේ ගොඩ දෙනෙක් අතර දකින්න ලැබෙන, නමුත් කෙනෙක් තවත් කෙනෙක්ට පහසුවෙන් කියන්නෙත් නැත් දෙයක්. ඇත්තටම මුඛයේ දුර්ගන්ධයක් තියෙනවා කියලා දැනගැනීම ඉතාමත්...
ඕට්ස් මෙච්චර ගුණයි කියලා ඔබ හිතන්නවත් නැතුව ඇති නේද? ඕට්ස් කෑවොත් වෙන දේ මෙන්න..
ඕට්ස් කියන්නේ ගොඩක් පෝෂණීය ගුණයෙන් යුතු ආහාරයක්.ලෝකයේ තියෙන ආහාර වලින් පෝෂණ ගුණයෙන් ඉහළින්ම ඉන්නේ ඕට්ස්.ඒකට හේතුව තමයි ඕට්ස් වල තන්තු, විටමින්, ඛනිජ ලවණ හා...
90% ම නොසලකා හරින පි ළි කා රෝගයේ රෝග ලක්ෂණ 7 ක්.
අපගේ ශරීරය ස්වභාවධර්මයා විසින් සකස් කර ඇත්තේ කුමක් හෝ ලෙඩ රෝගයක් අපගේ ශරීරය ඇතුළත වර්ධනය වන විට එය දැනගැනීම සදහා අපට සලකුණු ලබා දෙන...
අක්මාවේ මේදය තැන්පත් වීම වළකන හෙළ ඔසු – මරණයෙන් බේරෙමු අනිවාර්යයෙන් බලන්න.
වර්තමානය වන විට ඉතා සීඝ්‍රයෙන් වර්ධනය වන තවත් එක් එක් රෝග තත්ත්වයක් ලෙස අක්මාවේ මේදය තැන්පත් වීම හඳුනා ගත හැකිය. එනම් අක්මාවේ මේදය තැන්පත්...
දියවැඩියාව කොලෙස්ටරෝල් ඇතුළු රෝග රැසකට ගුණ දෙන සලාද කොල වල ඇති මේ විශ්මිත ගුණ...
සලාදකොළ ගුණ ඇති ශාඛමය ආහාරයකි. පෝෂණය අතින් සැලකූ විට මෙහි වැඩි ප‍්‍රතිශතයක් අඩංගු වන්නේ ජලයයි. විශේෂයෙන්ම කැල්සියම්, යකඩ මැග්නීසියම්, පොටෑසියම්, පොස්පරස්, සෝඩියම්, සින්ක්, තයමීන්,...
තුවාලයක් උනොත් කවදාවත්ම ඇල් වතුරෙන් නම් සෝදන්න එපා – මෙන්න කරන්න ඕන දේවල්.
සීරීමක්, තුවාලයක් උනාම රුධිරය වහනය වනවා. ඒක තමයි ස්වභාවය. විශේෂයෙන්ම අත කැපුණාම, කකුලක කටුවක් හෝ ඇණයක් ඇණුනාම, වැටීමක් වෙලා සමසීරුණාම, ලේ ගලනවා. එවන් විටක...
වේදනා විදින මුත්‍රා ගල් පහසුවෙන් නැති කරගන්න ඔබත් අදම වතුර බොද්දී හරියට බොන්න.. මේ...
මූත්‍රා ගල් ඇති වීම සුලභ රෝගී තත්ත්වයකි. ශල්‍ය වාට්ටුවකට කෙරෙන හදිසි ඇතුලත්වීම් වලින් 30% පමණ ප්‍රමාණයකට වගකිව යුතු වන්නේ මෙම තත්ත්වයයි. එබැවින් ඒ පිළිබඳවදැනුවත්...
කොලෙස්ටරෝල් වලින් බේරෙන්න මෙන්න ක්‍රමේ
කොලෙස්ටරෝල් යනු වර්තමානයේ තරුණ මහලු භේදයකින් තොරව ඉතා සීග්‍රයෙන් වැඩි වන්නා වූ බෝ නොවන රෝගයකි. විශේෂයෙන් අවිධිමත් ආහාර රටාවන් නිසා ඇතිවන මෙම රෝගී තත්ත්වය...
ආතරයිටීස්, ඔස්ටියෝ හැදෙන්න කලින් ඇතිවන රෝග ලක්ෂණ සහ මේ රෝගයෙන් බේරෙන හැටි දැනගන්න..
ඉතාම වේදනාකාරී මාතෘකාවක් තමයි අපිට අද කතා කරන්නට වෙලා තියෙන්නේ. හේතුවට ප්‍රතිකාර කරනවා වෙනුවට ඵලයට පැලැස්තර දැමීමේ කලාව නිසා ආතරයිටීස් රෝගීන් ඉතාම අසරණ වී...
මොළය වයසට යාම, ඇස් ආබාධ පාමා කරන රට කජු ගැන ඔබ නොදත් දේ මෙන්න..
විටම්න් E,B ප්‍රෝටීන් යකඩ සින්ක් පොටෑසියම් මැග්නීසියම් ගුණාත්මක මේද, ෆැවනොයිඩ් ආදී පෝෂක ගණනා වකින් පිරි රට කජු වෙනත් බොහෝ ඇට වර්ගවලට වඩා පෝෂණ ගුණයෙන්...


















