සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා… බුදු පදයෙන් ලොව අමතා අපි පුංචි රටට ලොකු ආඩම්බරයක්...
ජාත්‍යන්තර වේදිකාවෙ අපේ අනුධි කතාව පටන් ගත්තෙම "සබ්බ පාපස්ස පාපස්ස අකරණං" ගාථාවෙන්.
තරගයේ හිටපු ගොඩක් රටවල්වල රූප රාජිනියො කතා කරන අතරේ කළා වගේ, ඊළඟට කියන්නෙ...
“ලෝකය වෙනස් කරන්න කිරුළක් ඕනම නෑ… දැනටමත් ඇය නිසා අපි දිනලා ඉවරයි” බුදු බණ...
"සබ්බ පාපස්ස අකරණං – කුසලස්ස උප සම්පදා, - සචින්ත පරියෝ දපනං – ඒතං බුද්ධාන ශාසනං"
''බුද්ධ ධර්මයට අනුව මෙහි තේරුම, සියළු අයහපත් දෙයින් වැළකී, යහපත්...
ලොව ජනප්‍රිය රෙගේ ගායන ශිල්පියෙක් ගැන ඇසෙන සතුටු හිතෙන පුවත මෙන්න. මේ පුවත ලංකාවේ...
ශ්‍රී ලංකාවේ රෙගේ රසිකයින්ට ඓතිහාසික සංගීත අත්දැකීමක් සඳහා සූදානම් වීමට නියමිතයි, ජනප්‍රිය අයිවෝරියානු රෙගේ කලාකරු ඇල්ෆා බ්ලොන්ඩි (සැබෑ නම සෙයිඩෝ කෝනේ) 2025 ජූලි 19...
රටක් කැළඹූ බදුල්ලේ අයියා මලෝ හටනේ ඔබ නොදත් කතාවක් මෙන්න. ” ඇත්තටම අයියා එහෙම...
මේ වීඩියෝ ඒක දකින පලවෙනි පාරම මට හිතුන මෙතන මොකක් නමුත් ලොකු කතාවක් තියනවා කියලා 🥺🥺 බලනකොට මත්ද්‍රව්‍ය මේ අයියා කරපු දේ හරි කියලා...
තම ජීවිතය ගැනවත් නොසිතා වෙන්න තිබූ මහා විනාශයක් නතර කරන්න නිර්භීතව ඉදිරිපත් වූ ඔවුන්...
බදුල්ල බස් නැවතුමට ආසන්න රජවීදීය පදික වේදිකාවේදී තම 53 හැවිරිදි වැඩිමහල් සොහොයුරාගෙන් මරණීය තුවාල ලැබූ 48 හැවිරිදි පුද්ගලයා මේ වන විට පොලිස් ආරක්ෂාව යටතේ...
විදෙස් ජාතීන් දෙදෙනෙකුගේ ජීවිත බේරූ පොලිස් විරුවන් ගැන ඇසෙන කතාව මෙන්න.
ඊයේ (20) දහවල් මිරිස්ස මුහුදු තීරයේ දිය නාමින් සිටි විදෙස් ජාතික කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු අවස්ථා දෙකකදී දිය වැළකට හසුව ගසාගෙන යමින් සිටියදී පොලිස්...
රටක් බලාපොරොත්තු දල්වාගෙන සිටින අපේ අනුදි නිල් මානෙල් මල ගැන ඇසෙන සතුටු හිතෙන ආරංචිය...
72 වන ලෝක රූ රැජින තරඟාවලියේ, දක්ෂතා අංශයෙන් අවසන් තරගකාරිනියන් අතරට තේරී පත්වීමට ශ්‍රී ලංකාව නියෝජනය කරන අනුදි ගුණසේකර සමත්ව තිබෙනවා.
මෙම තරග අංශයේ මූලික...
පරිස්සමින් පලයල්ලා… නොසිතු මොහොතක නික්ම ගිය කඩවසම් තරුණයෙක් ගැන ඇසෙන අනුවේදනීය කතාව මෙන්න
අනතුරක් නිසා සිදුවුණු හදිසි වියෝවක් පිළිබදව සමාජ මාධ්‍යයේ මේ වනවිට විවිධ සටහන් හුවමාරු වෙනවා.
ගිම්හාන් ජයසිංහ නම් එම තරුණයා පසුගිය 18වෙනිදා මෙලෙස නොසිතූ ලෙස සිය...
කවුරුත් ආදරේ කරන ප්‍රවීණ රංගන ශිල්පිණි රූපා පතිරණ ගැන ඇසෙන සංවේදී පුවත මෙන්න
අපි කවුරුත් ආදරේ කරන ප්‍රවීන රංගන ශිල්පිනී රූපා පතිරණ මහත්මිය හදිසි අනතුරකට මුහුණ පෑම හේතුවෙන් කුරුණෑගල ශික්ශණ රෝහලේ ප්‍රතිකාර ලබනවා. මේ පිළිබඳව ඇගේ දියණිය...
නොනවතින අයියා මල්ලි හටන බදුල්ලම කැළඹූ සහෝදර ආරවුල ගැන වෛද්‍ය පාලිත රාජපක්ෂ කල හෙළිදරව්ව...
බදුල්ල නගර මධ්‍යයේ සහෝදරයින් දෙදෙනෙකු අතර ඇතිවූ ගැටුමක් මේ වනවිට දැඩි කතාබහට ලක්ව තිබෙනවා.
එහිදී වැඩිමහල් සහෝදරයා විසින් බාල සහෝදරයාට දරුණු ලෙස පහරදී තිබු අතර...

















